Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

පාස්කු ප්‍රහාරයට සම්බන්ද අය නීතිය හමුවට ගෙනඒමට මැදිහත්වන්න: ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඕස්ට්‍රේලියානු රජයට පෙත්සමක්

Demanding speedy investigations into the 2019 Easter Sunday attacks. Image Source: LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images

ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයට සම්බන්ද වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණවා වින්දිතයින්ට යුක්තිය හා සාධාරණය ඉටුකරගැනීමට මැදිහත් වන ලෙසට ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටීම පෙරදැරි කොටගත් පෙත්සමක් ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික පිරිසක් විසින් සංවිධානය කිට තිබේ. ඒ පිළිබඳව වන සාකච්ඡාවට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

SBS සිංහල සේවය සමඟ මේ පිලිබඳ තොරතුරු දැනුම් දීමට සම්බන්ද වූයේ "පාස්කු ඉරිදා වින්දිතයින් සඳහා වූ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුක්ති සංසදයේ" කැඳවුම්කරු ස්ටීවන් මලර් මහතා.


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Coming up next

# TITLE RELEASED TIME MORE
පාස්කු ප්‍රහාරයට සම්බන්ද අය නීතිය හමුවට ගෙනඒමට මැදිහත්වන්න: ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඕස්ට්‍රේලියානු රජයට පෙත්සමක් 11/11/2021 13:37 ...
බෝ නොවන රෝග රැසකට හේතු වන Metabolic Syndrome ගැන ඔබ දැනගත යුතුම කරුණු SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් 27/01/2022 11:30 ...
නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා 27/01/2022 12:18 ...
ජන 27දා SBS සිංහල පුවත්: වසරේ ඕස්ට්‍රේලියානුවා රටේ සෑම ක්ෂේත්‍රයකම ආබාධිත පුද්ගල නියෝජනය වැඩි විය යුතු බව කියයි 27/01/2022 13:52 ...
ජනවාරි 27 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා හෙදියන් සහ සෞඛ්‍ය සේවකයෝ තවමත් දැඩි පීඩනයක 27/01/2022 09:27 ...
ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඍතුවේදී ඇති දැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරගන්නේ කෙසේද? 27/01/2022 08:26 ...
25 Jan COVID update in 3 minutes: Tonga වෙත මානුෂීය ආධාර ගෙන යන ඔස්ට්‍රේලියානු නාවික හමුදා නෞකාවේ සිටින 23 දෙනෙකුට කොවිඩ් 25/01/2022 02:58 ...
Lunar New Year හෙවත් චන්ද්‍ර අලුත් අවුරුද්ද යනු කුමක්ද සහ එය ඔස්ට්‍රේලියාවේ සමරන අයුරු 25/01/2022 10:55 ...
ජන 25දා SBS සිංහල පුවත්: රජය යුක්රේනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් වහාම ගෙන්වයි, සංචාරක උපදෙස් 'Do Not Travel ලෙස වෙනස්වේ 25/01/2022 14:07 ...
සායනික විකිරණ පරීක්ෂා ගැන ඔබත් බියෙන් සිටිනවාද? එසේනම් මේ කරුණු ගැන දැනගන්න 25/01/2022 11:10 ...
View More