Coming Up Tue 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ Cryptocurrency භාවිතයට අවසර තිබෙනවාද?

Source: INA FASSBENDER/AFP via Getty Images

Cryptocurrency පිළිබඳ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාවට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න

ඕස්ට්‍රේලියානු බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් සිය පාරිභෝගිකයන්ට cryptocurrency හරහා ගනුදෙණු කිරිමට අවස්ථාව සැලසීමත් සමඟ cryptocurrency පිළිබඳව ඔබව දැනුවත් කරන්නට SBS සිංහල ගුවන් විදුලිය අන්තර්ජාතික ව්‍යාපාර සහ අයෝජන  පිලිබඳ උපදේශක සෑම් මනදෙනිය සමඟ  සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔස්ට්‍රේලියාවේ Cryptocurrency භාවිතයට අවසර තිබෙනවාද? 29/11/2021 09:50 ...
24 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 56 ක් 24/01/2022 03:50 ...
මස් කර්මාන්තයේදී සතුන්ගේ රෝග සඳහා ලබාදෙන ඖෂධ ඔබ ආහාරයට ගන්නා මස් වල තිබෙනවාදැයි සැකයිද? 24/01/2022 07:54 ...
පොදුජන එක්සත් පෙරමුණට යලි පන දෙමින් චන්ද්‍රිකාගේ අටුව කඩා පුටුව හැදීමේ උත්සහයක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 24/01/2022 20:26 ...
ජන 24 කාලීන විශේෂාංගය: සතියට දෙවතාවක් RAT පරීක්ෂණ කරමින්, වික්ටෝරියා සහ NSW ප්‍රාන්ත පාසල් ඇරඹීමට පියවර ගනී 24/01/2022 08:12 ...
ජනවාරි 24 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ concession කාඩ්පත් හිමියන්ට අද සිට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල 24/01/2022 11:34 ...
Australian Summer: මුහුදේ Rip current එකකට හසු වුවහොත් බේරෙන හැටි විනාඩි 4 කින් දැනගමු 21/01/2022 03:25 ...
21 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 80 ක් 21/01/2022 04:12 ...
ICC ය නම් කල වසරේ T 20 කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු පමණයි, එකඳු ඉන්දීය ක්‍රීඩකයෙක් වත් නැහැ: සතියේ ක්‍රීඩා විග්‍රහය 21/01/2022 11:44 ...
Facebook සම නිර්මාතෘ චමත් පලිහපිටිය චීනයට සුදු හුණු ගාන්න ගිහිං ලොව දෝෂාරෝපණයට ලක්වීම ඇතුළු තතු: අද 'ලොව වටා' 21/01/2022 13:03 ...
View More