Covid එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වීම, delta සහ omicron යන කොවිඩ් ප්රභේදයන් පැමිණීම සහ ඔස්ට්‍රේලියාව පුරා වරින් වර ඇති වූ lockdown තත්ත්ව සම්බන්ධව තොරතුරු ඇතුලත් 2021 වසරේ විශේෂ සිදුවීම් සමාලෝචනයට සවන් දෙන්න.
Highlights
- අග්‍රමාත්‍ය ස්කොට් මොරිසන් විසින් ජාතික ගීයේ පද "We are one and free" ලෙස වෙනස් කිරීම
- ලිංගික හිංසනයට ලක් වූවන් වෙනුවෙන් හඬක් නැගූ 26 හැවිරිදි Grace Tame ඕස්ට්‍රේලියාවේ 2021 වසරේ පුරවැසි සම්මානයෙන් පිදුම් ලැබීම
- කොවිඩ් එන්නත්කරණ ක්‍රියාදාමය ආරම්භ වූ ආකාරය
- ඩෙල්ටා ප්‍රභේදය සමඟ ඇතිවුණු ලොක්ඩවුන් තත්ත්ව සහ විරෝධතා
- ලිංගික හිංසනය ඇතුළු බරපතළ අපරාධ රැසක් පිළිබඳ ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය වෙත චෝදනා
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනි ග්ලැඩියස් බෙරිජික්ලියන් සිය ධූරයෙන් ඉල්ලා අස් වීම
- නව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ විසින් කඩිනමින් ලොක්ඩවුන් තත්වය ඉවත් කිරීම
- කොවිඩ් පිළිබඳ නව සංශෝධන අද මධ්‍යම රාත්‍රී 12 සිට NSW, VIC, QLD, SA, ACT යන ප්‍රාන්ත පහ තුළ බලාත්මක වීම