මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න.
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට
- SBS සිංහල වෙබ් අඩවියෙන්
- SBS Radio APP එකෙන් (Free)