Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

'මිල්ක්මන්' පරිවර්තනය දුෂ්කර වැඩක්: රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ වීම ගැන ලේඛිකා ස්වර්ණකාන්ති SBS සිංහල ට කියයි

Milkman traslated novel_ Author Swarnakanthi Rajapakshaspeaks. Image Source: SBS Sinhala

වසර 2020 - 2021 සඳහා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ 'හොඳම පරිවර්තිත කෘතිය' ට අදාළ සම්මානය සඳහා 'මිල්ක්මන්' ග්‍රන්ථය නිර්දේශ වීම පිළිබඳව මෙල්බර්න් වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ මහත්මිය සමඟ SBS සිංහල සේවය සිදුකල පිළිසඳරට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති Speaker සලකුණ මත ක්ලික් කරන්න

SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Coming up next

# TITLE RELEASED TIME MORE
'මිල්ක්මන්' පරිවර්තනය දුෂ්කර වැඩක්: රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ වීම ගැන ලේඛිකා ස්වර්ණකාන්ති SBS සිංහල ට කියයි 18/01/2022 14:22 ...
IPL වැඩිම කඩුළු ලාභීන් අතර දෙවන තැන වනිඳුට ලැබෙද්දී ඔහුගේ පන්දු රැකීම ගැනත් ඉන්දියාවේ අවධානය යොමුවෙයි: ක්‍රීඩා විග්‍රහය 27/05/2022 13:12 ...
ආච්චි අම්මාට ද වෙඩි තබා පාසලේ 21 ක් ඝාතනය කල සිසුවා නිසා ඇමරිකාවේ ගිනි අවි නීති වෙනස් වන ලකුණු: 'ලොව වටා' 27/05/2022 12:47 ...
ආච්චි අම්මාට ද වෙඩි තබා පාසලේ 21 දෙනෙකු ඝාතනය කල සිසුවා නිසා ඇමරිකාවේ ගිනි අවි නීති වෙනස් වන ලකුණු: ලොව වටා 27/05/2022 12:47 ...
මැයි 27 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නව බලශක්ති ඇමතිවරයාගෙන් ඔස්ට්‍රේලියානු නිවැසියන්ට නරක ආරංචියක් 27/05/2022 06:51 ...
මැයි 27 දා SBS සිංහල පුවත්: පැරදුනු ලිබරල් පක්ෂ නව නායකත්වයට හිටපු අගමැති මොරිසන්ගේත් පූර්ණ සහාය 27/05/2022 10:10 ...
26 May COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවෙන් තවත් කොවිඩ් මරණ 69 ක් 26/05/2022 02:16 ...
මේ වෙසක් මාසයේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුණු සිත නිවා සනහාලන බැති ගීය "ඈත හිම කඳු": මෙවර 'මගේ ගීතය' 26/05/2022 21:04 ...
ඉන්දියානු සමාජයේ සදාචාරය රකින කළු පැතිකඩය සිනමා තිරයේ මතුකළ බන්සාලිගේ "Gangubai Kathiawadi": මෙවර නුදුටු සිනමාවෙන් 26/05/2022 17:23 ...
මැයි 26 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියානු නව රජයට ට්‍රිලියන ගණනක ණය සමග බරපතල ආර්ථික අභියෝග ගණනාවක් 26/05/2022 10:06 ...
View More