SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2022 ජනවාරි 07 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
07 Jan COVID update in 3 minutes: වික්ටෝරියා සහ NSW හි රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,500 ඉක්මවයි
A health worker walks through the ambulance entrance of Vincent's Hospital on December 28, 2021 in Sydney, Australia. Source: Getty Images AsiaPac