වසර විස්සකටත් වැඩි කාලයක් පුරා දකුණු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික ප්‍රජාවට සිදු කල ස්වේච්ඡා සේවයේ මතකය යලි අවදි කරමින් නයන් පෙරේරා SBS සිංහල සේවය සමග සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
දශක දෙකකටත් වඩා වැඩි ස්වේච්ඡා සේවය හේතුවෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ 2020 South Australian Governor’s Multicultural Award හි Volunteer of the year සම්මානයෙන් පිදුම් ලැබූ නයන් පෙරේරා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව