Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

'මගේ ගීතය' - නර්ථන ශිල්පිනියක් හා බැඳුනු සත්‍ය සිදුවීමක් ඇසුරින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී නිර්මාණය වුනු ගීතය

Melbourne based lyrist and a vocalist Noel Perera speaking on his song to SBS Sinhala ‘My Song’ program. Image Source: Supplied - Noel Perera

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් වාසී නොයෙල් පෙරේරා විසින් තමාගේ සත්‍ය අත්දැකීමක් ඇසුරින් රචනා කොට ගැයූ ගීතයක් පිළිබඳවයි. ගීතයේ සංගීත නිර්මාණය - මහින්ද බණ්ඩාර

SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්....

Coming up next

# TITLE RELEASED TIME MORE
'මගේ ගීතය' - නර්ථන ශිල්පිනියක් හා බැඳුනු සත්‍ය සිදුවීමක් ඇසුරින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී නිර්මාණය වුනු ගීතය 28/10/2021 14:33 ...
බෝ නොවන රෝග රැසකට හේතු වන Metabolic Syndrome ගැන ඔබ දැනගත යුතුම කරුණු SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් 27/01/2022 11:30 ...
නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා 27/01/2022 12:18 ...
ජන 27දා SBS සිංහල පුවත්: වසරේ ඕස්ට්‍රේලියානුවා රටේ සෑම ක්ෂේත්‍රයකම ආබාධිත පුද්ගල නියෝජනය වැඩි විය යුතු බව කියයි 27/01/2022 13:52 ...
ජනවාරි 27 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා හෙදියන් සහ සෞඛ්‍ය සේවකයෝ තවමත් දැඩි පීඩනයක 27/01/2022 09:27 ...
ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඍතුවේදී ඇති දැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරගන්නේ කෙසේද? 27/01/2022 08:26 ...
25 Jan COVID update in 3 minutes: Tonga වෙත මානුෂීය ආධාර ගෙන යන ඔස්ට්‍රේලියානු නාවික හමුදා නෞකාවේ සිටින 23 දෙනෙකුට කොවිඩ් 25/01/2022 02:58 ...
Lunar New Year හෙවත් චන්ද්‍ර අලුත් අවුරුද්ද යනු කුමක්ද සහ එය ඔස්ට්‍රේලියාවේ සමරන අයුරු 25/01/2022 10:55 ...
ජන 25දා SBS සිංහල පුවත්: රජය යුක්රේනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් වහාම ගෙන්වයි, සංචාරක උපදෙස් 'Do Not Travel ලෙස වෙනස්වේ 25/01/2022 14:07 ...
සායනික විකිරණ පරීක්ෂා ගැන ඔබත් බියෙන් සිටිනවාද? එසේනම් මේ කරුණු ගැන දැනගන්න 25/01/2022 11:10 ...
View More