Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

'මගේ ගීතය': "සඳ සීතලේ හැංගිලා" ගීය සමඟින් සිඩ්නි නුවරින් ඇසෙන අලුත් හඬක්, නැවුම් ගී සංකල්පනාවක්

Sydney based vocalist and a lyrist Randika Dilshan speaks to SBS Sinhala ‘My Song’ program. Image Source: supplied - Randika D

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිටින රන්දික දිල්ෂාන් ප්‍රනාන්දුපුල්ලේ විසින් රචනා කල සහ ගායනා කල "සඳ සීතලේ හැංගිලා" නමැති ගීතය පිළිබඳවයි. මෙම ගීතයේ සහය ගායනය ශානිකා මධුමාලි. සංගීතය - සඳරුවන් ජයසිංහ

SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්...


ඔබේ ගීතයත් ඔස්ට්‍රේලියාවේදී නිර්මාණය වුනු ගීතයක් නම් ඔබගේ ගීතයටත් SBS සිංහල සේවයේ අවස්ථාවක් ලබාදෙන්න අපි සුදානම්. email පණිවිඩයක් යොමු කරන්න  dinesha.wijesuriya@sbs.com.au වෙත 


 

SBS සිංහල සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

Coming up next

# TITLE RELEASED TIME MORE
'මගේ ගීතය': "සඳ සීතලේ හැංගිලා" ගීය සමඟින් සිඩ්නි නුවරින් ඇසෙන අලුත් හඬක්, නැවුම් ගී සංකල්පනාවක් 26/08/2021 15:14 ...
ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං තම කෙටි ජිවිත කාලය තුල ලොවට දායාද කල සාහිත්‍ය මං සලකුණු: 'විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්' 30/11/2021 13:01 ...
Nov 30 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනයේ 30/11/2021 02:04 ...
නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි 30/11/2021 14:07 ...
කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
නොවැ 30 කාලීන විශේෂාංගය: Omicron පැතිරීම වැලැක්වීමට වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නව ක්‍රියාමාර්ග 30/11/2021 08:19 ...
"කුරුටු ගීයක" නවතම ගීය දොරට වැඩුම සමඟින් මෙල්බර්න් නුවරින් ඇසෙන අලුත් හඬක්, නැවුම් ගී පබැඳුමක්: 'මගේ ගීතය' 29/11/2021 18:54 ...
Nov 29 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ගත යුතු කාලය සමාලෝචනය කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් 29/11/2021 02:17 ...
ඔස්ට්‍රේලියාවේ Cryptocurrency භාවිතයට අවසර තිබෙනවාද? 29/11/2021 09:50 ...
ශ්‍රී ලාංකීය පුවත් විමසුම: මෛත්‍රීගේ බෙල්ලට පාස්කු තොණ්ඩුව දැමීමට 2/3 සොයන පොහොට්ටුව ශ්‍රීලනිපය සමග යළි ඇවිලෙයි 29/11/2021 19:10 ...
View More