Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

NSW කොරෝනා නීති තවත් දීර්ඝ වෙද්දී වික්ටෝරියා හි මෙල්බන් නුවර විනෝදාස්වාදය සදහා රජයෙන් වවුචර වැඩපිළිවෙලක්

NSW Transport workers hand out face masks at Town Hall rail station in Sydney, Source: (AAP Image/Joel Carrett)

සිඩ්නි නුවර හමුවූ කොරෝනා ආසාධිතයින් ගේ මුලාශ්‍ර තවමත් හදුනා ගත නොහැකි වීම නිසා නීති දීර්ඝ කිරීම පිළිබද SBS සිංහල කාලීන විශේශාන්ගයට සවන් දෙන්න

SBS සිංහල කාලීන විශේශාන්ගය තුලින් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත වලින් ඇසෙන නවතම කොරෝනා ආශ්‍රිත තොරතුරු ගෙන එයි....

 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

Coming up next

# TITLE RELEASED TIME MORE
NSW කොරෝනා නීති තවත් දීර්ඝ වෙද්දී වික්ටෝරියා හි මෙල්බන් නුවර විනෝදාස්වාදය සදහා රජයෙන් වවුචර වැඩපිළිවෙලක් 10/05/2021 07:45 ...
ලංකාවට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතෙහි අරුත සහ අභ්‍යවකාශයේත් බලය ඇල්ලීමට සැරසෙන චීනය: 'ලොව වටා' 18/06/2021 16:04 ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කෙරෙහි ඇති විශ්වාසය පළුදු වෙයි: සතියේ ක්‍රීඩා විග්‍රහය 18/06/2021 12:03 ...
ඔස්ට්‍රේලියාව කොරෝනා එන්නත් ලබාගැනීමේ වයස් ඛාණ්ඩ යළිත් සංශෝධනය කරයි 18/06/2021 05:10 ...
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවදානම් ස්ථාන වෙත ගිය සැමට ප්‍රාන්ත රැසක දේශසීමා වැසේ: ජූනි 18 දා SBS සිංහල ප්‍රවෘත්ති 18/06/2021 11:18 ...
කොරෝනා සමයේ ඔබේ මානසික ගැටළු සදහා සිංහල භාෂාවෙන් සහය දීමේ වැඩසටහනක් NSW Health වෙතින් 17/06/2021 07:37 ...
සරණාගත වීසා ලබා දීමේදී ඔස්ට්‍රේලියාව සලකා බලන මානුෂීය පසුබිම් සහ නිර්ණායක මොනවාද? 17/06/2021 10:18 ...
ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු මානසිකව පීඩා විඳින ඔබ දැනගතයුතු දේ 17/06/2021 13:22 ...
කොරෝනා නීති ලිහිල් කළත් වික්ටෝරියානු ප්‍රාන්තයේ හිම බැලීමට යන මෙල්බර්න් වැසියන්ට අලුත් නීතියක් 17/06/2021 07:28 ...
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට නැවත කොරෝනා අවධානමක් එද්දී වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා සීමා ලිහිල් කෙරේ: ජූනි 17දා SBS සිංහල ප්‍රවෘත්ති 17/06/2021 11:32 ...
View More