අලුත් බලාපොරොත්තුත් එක්ක අලුත් වසරක් උදා වුණා. ඒත් වසංගතය තාමත් නිමා වී නම් නැහැ.2022 වසරේ ඉදිරියේදී මොන දේ සිදු වුණත්, ධනාත්මක චින්තනයෙන් ජීවිතය ජය ගන්නා ආකාරය දැනගන්න ඉහත ඡායාරූප මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
මනෝ විද්‍යා උපදේශක හසින්ත හේවාවසම් සමඟ SBS සිංහල සිදු කළ සාකච්ඡාවට සවන් දෙන්න.