SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර ඉන්දීය ලිංගික ශ්රමිකයන්, අපරාධ, පාතාල ලෝකය වැනි සමාජයේ සියලු කළු පැතිකඩයන් ගැහැණිය ප්රමුඛ කොටගෙන සංවාදයට ගෙනෙන සංජය ලීලා බන්සාලිගේ "Gangubai Kathiawadi" හින්දි චිත්රපටය පිළිබඳ විමසා බැලීමක්.
සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.