SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2021 දෙසැම්බර් 24 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
24 Dec COVID update in 3 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 9,000 ඉක්මවයි
People wear face masks in Circular Quay in Sydney, Australia. Source: Getty Images AsiaPac