Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

කොරෝනාවෙන් බේරෙන්න ඉන්දීය පොහොසතුන් හෝටල් වලටත් දුප්පතුන් බෝට්ටු වලිනුත් ලංකාවට එයි: සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Indian fishing boats arriving Sri Lanka_ Corona people smuggling Source: jpeg

සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"

ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය

Coming up next

# TITLE RELEASED TIME MORE
කොරෝනාවෙන් බේරෙන්න ඉන්දීය පොහොසතුන් හෝටල් වලටත් දුප්පතුන් බෝට්ටු වලිනුත් ලංකාවට එයි: සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම 10/05/2021 28:16 ...
ලංකාවට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතෙහි අරුත සහ අභ්‍යවකාශයේත් බලය ඇල්ලීමට සැරසෙන චීනය: 'ලොව වටා' 18/06/2021 16:04 ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කෙරෙහි ඇති විශ්වාසය පළුදු වෙයි: සතියේ ක්‍රීඩා විග්‍රහය 18/06/2021 12:03 ...
ඔස්ට්‍රේලියාව කොරෝනා එන්නත් ලබාගැනීමේ වයස් ඛාණ්ඩ යළිත් සංශෝධනය කරයි 18/06/2021 05:10 ...
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවදානම් ස්ථාන වෙත ගිය සැමට ප්‍රාන්ත රැසක දේශසීමා වැසේ: ජූනි 18 දා SBS සිංහල ප්‍රවෘත්ති 18/06/2021 11:18 ...
කොරෝනා සමයේ ඔබේ මානසික ගැටළු සදහා සිංහල භාෂාවෙන් සහය දීමේ වැඩසටහනක් NSW Health වෙතින් 17/06/2021 07:37 ...
සරණාගත වීසා ලබා දීමේදී ඔස්ට්‍රේලියාව සලකා බලන මානුෂීය පසුබිම් සහ නිර්ණායක මොනවාද? 17/06/2021 10:18 ...
ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු මානසිකව පීඩා විඳින ඔබ දැනගතයුතු දේ 17/06/2021 13:22 ...
කොරෝනා නීති ලිහිල් කළත් වික්ටෝරියානු ප්‍රාන්තයේ හිම බැලීමට යන මෙල්බර්න් වැසියන්ට අලුත් නීතියක් 17/06/2021 07:28 ...
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට නැවත කොරෝනා අවධානමක් එද්දී වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා සීමා ලිහිල් කෙරේ: ජූනි 17දා SBS සිංහල ප්‍රවෘත්ති 17/06/2021 11:32 ...
View More