Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

ජනවාරි 04 කාලීන විශේෂාංගය : Rapid antigen test කට්ටල නොමිලේ ලබාදීමේ ඉල්ලීම් අගමැති මොරිසන් ප්‍රතික්ෂේප කරයි.

Members of the public queue in their cars for a COVID-19 PCR test at the Mascot Laverty Pathology Drive-through Clinic, in Sydney, January 3, 2022 Source: AAP Image/Bianca De Marchi

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා රෝහල් පද්ධති මත කොවිඩ් නිසා ඇති වූ දැඩි පීඩනය, Omicron ව්‍යාප්ත වුණත් ඕස්ට්‍රේලියාව පුරා රැකියා ඉල්ලුම ඉහළ යාම සහ නවතම කොවිඩ් තොරතුරු රැගත් ජනවාරි 04 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන් විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න.

Highlights

  • කොවිඩ් 19 රෝහල් ගතවීම් වැඩිවීම ගැන කලබල නොවී සන්සුන්ව සිටින ලෙස අගමැති මොරිසන් ජනතාවගෙන් ඉල්ලයි.
  • පීඩනයට පත්ව සිටින නිව් සවුත් වේල්ස් රෝහල් පද්ධතිය මත තවත් අනවශ්‍ය පීඩනයක් නොදෙන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලයි.
  • Omicron ප්‍රභේදය ව්‍යාප්ත වුවත්, පසුගිය මාසවලදී රට තුළ රැකියා ඉල්ලුම වැඩි වී ඇති බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික පවසයි.
  • මධ්‍යම රජය විසින් කොවිඩ් සඳහා වන ඖෂධ මාත්‍රා 45, 000 වෙන් කර ගනී.

 

Coming up next

# TITLE RELEASED TIME MORE
ජනවාරි 04 කාලීන විශේෂාංගය : Rapid antigen test කට්ටල නොමිලේ ලබාදීමේ ඉල්ලීම් අගමැති මොරිසන් ප්‍රතික්ෂේප කරයි. 04/01/2022 08:38 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි. එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
ඕස්ට්‍රේලියාවේ, "රාජ්‍ය හදිසි සේවා ස්වේච්ඡා සේවකයෙකු" වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 17/05/2022 12:39 ...
View More