Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

ජනවාරි 06 කාලීන විශේෂාංගය: සියලු ඔස්ට්‍රේලියානුවාසීන්ට RAT පරීක්ෂණ නොමිලේ සිදු නොකිරීමට තීරණයක්

Free rapid antigen tests are becoming available for concession card-holders from today Source: AAP Image/James Ross

ඔස්ට්‍රේලියාව තුළ Rapid antigen පරීක්ෂණ භාවිතය සඳහා මධ්‍යම රජයේ නවතම තීරණ ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් ජනවාරි 06 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • ඔස්ට්‍රේලියාවේ Rapid Antigen පරීක්ෂණ නොමිලේ ලබාදෙන පාර්ශව අගමැති මොරිසන් හෙළි කරයි.
  • Rapid antigen පරීක්ෂණ අනිසි ලෙස මිල වැඩි කර අලෙවිකරන්නන් ට දඬුවම් නිවේදනය කරයි.
  • ඉදිරි සති දෙක NSW ප්‍රාන්තයට අභියෝගාත්මක වනු ඇති බව NSW ප්‍රාන්ත අගමැති පවසයි.
  • වික්ටෝරියා ප්‍රාන්තය අමතර මිලියන 10 ක Rapid Antigen පරීක්ෂණ කට්ටල ලබාගනියි.
  • වැඩිවන ඉල්ලුමට සරිලන පරිදි ක්වීන්ස්ලන්තය නව COVID පරීක්ෂණ ස්ථාන හඳුන්වා දෙයි.
  • ඊයේ (05/01) මධ්‍යම රාත්‍රියේ සිට ජාත්‍යන්තර සංචාරකයින් සඳහා වන නිරෝධායන අවශ්‍යතා ටස්මේනියා ප්‍රාන්තය ඉවත් කරයි.
  • Omicron කොවිඩ් ප්‍රභේදයට එරෙහිව සටන් කිරීම සඳහා නව එන්නත් සායන පිහිටුවන බව A-C-T ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.

Coming up next

# TITLE RELEASED TIME MORE
ජනවාරි 06 කාලීන විශේෂාංගය: සියලු ඔස්ට්‍රේලියානුවාසීන්ට RAT පරීක්ෂණ නොමිලේ සිදු නොකිරීමට තීරණයක් 06/01/2022 07:46 ...
මැයි 18 දා 'දෙමල ජන සංහාර දිනය' ලෙසට වන නීතියක් කැනඩා පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ගනී: 'ලොව වටා' විදෙස් විත්ති 20/05/2022 14:56 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි. එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
View More