Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

දෙසැ 16 කාලීන විශේෂාංගය: මුව ආවරණ පැළදීමේ නීති ද ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය නියෝග සංශෝධනය කෙරේ

Victoria adjusted some of its public health measures including changes to vaccine and mask mandates Source: AAP

වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය සහ Australian Capital Territory ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් දෙසැම්බර් 16 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • ක්වීන්ස්ලන්තප්රාන්තයනත්තලවනවිටගුවන්මගීන්ගණනාවක්නිරෝධායනයෙන්නිදහස්කිරීමටතීරණයකරයි.
  • අනිවාර්යමුවආවරණපැළදීමේනීතිඇතුළුවවික්ටෝරියාප්රාන්තයේඇතැම්මහජනසෞඛ්නියෝගඊයේ (15/12) මධ්යමරාත්රියේසිටසංශෝධනයකෙරුණි.
  • කොවිඩ්එන්නත්නොලැබූපුද්ගලයින්ටසාප්පුසවාරියාමටසහසමාජශීලීවීමටනිව්සවුත්වේල්ස්ප්රාන්තරජයඅවස්ථාවලබාදෙයි.
  • Omicron කොවිඩ්ප්රභේදයවැළදුණුආසදිතයින්ගේආශ්රිතයින්සම්බන්ධව ACT රජයසියනිරෝධායනනීතිවෙනස්කරයි.

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ 16 කාලීන විශේෂාංගය: මුව ආවරණ පැළදීමේ නීති ද ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය නියෝග සංශෝධනය කෙරේ 16/12/2021 08:22 ...
මැයි 18 දා 'දෙමල ජන සංහාර දිනය' ලෙසට වන නීතියක් කැනඩා පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ගනී: 'ලොව වටා' විදෙස් විත්ති 20/05/2022 14:56 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි. එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
View More