Superannuation විශ්‍රාමික ඉතුරුම් භාවිතා කරන ලිබරල් සන්ධානයේ නිවාස ප්‍රතිපත්තිය, ලේබර් පක්ෂයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ඇතුළු ඔස්ට්‍රේලියාවේ මැතිවරණ වේදිකාවේ උණුසුම් පුවත් දැන ගැනීමට මැයි 16 වෙනි සඳුදා විකාශය වූ මැතිවරණ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.
Highlights
- මැතිවරණයට සතියක් පමණක් ඉතිරිව තිබියදී ලිබරල් සන්ධානය සිය මැතිවරණ ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ කිරීම
- ලිබරල් සන්ධානයේ නිවාස ප්‍රතිපත්තිය සඳහා වැඩි අවධානයක් යොමු වීම
- ලේබර් පක්ෂයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති නිවේදනවලට එරෙහිව ලිබරල් සන්ධානය විවේචන එල්ල කිරීම