Coming Up Tue 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

නොවැ 16 කාලීන විශේෂාංගය: වික්ටෝරියානු රජය මගින් නොමිලේ Rapid Antigen Kits.

Passengers wearing face masks exit the domestic terminal in Brisbane airport. Source: AAP

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු අතුළත් වන නොවැම්බර් මස 16 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • ක්වින්ස්ලන්ත සහ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින් සඳහා වන නිරෝධායන නීති ලිහිල් කිරීම සහ ප්‍රාන්ත අතර ගමනාගමනය සිදු කිරීම සඳහා ඉතා පරීක්ෂාකාරීව ප්‍රාන්ත සීමා නීති ලිහිල් කිරීමට සූදානම් වීම.
  • වික්ටෝරියානු රජය මගින් ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල හෙවත් Rapid Antigen Kits නොමිලේ බෙදාදීම ලබන සතියේ සිට ආරම්භ කිරීම.
  • බටහිර ඔස්ට්‍රේලියාව සිය සමස්ත ජනගහනයෙන් 70% කට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ  එන්නත් මාත්‍රා දෙකම ලබා දීමේ ඉලක්කයට මෙම සතියේ ළඟාවීමට සැලසුම් කිරීම

 

Coming up next

# TITLE RELEASED TIME MORE
නොවැ 16 කාලීන විශේෂාංගය: වික්ටෝරියානු රජය මගින් නොමිලේ Rapid Antigen Kits. 16/11/2021 08:58 ...
24 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 56 ක් 24/01/2022 03:50 ...
මස් කර්මාන්තයේදී සතුන්ගේ රෝග සඳහා ලබාදෙන ඖෂධ ඔබ ආහාරයට ගන්නා මස් වල තිබෙනවාදැයි සැකයිද? 24/01/2022 07:54 ...
පොදුජන එක්සත් පෙරමුණට යලි පන දෙමින් චන්ද්‍රිකාගේ අටුව කඩා පුටුව හැදීමේ උත්සහයක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 24/01/2022 20:26 ...
ජන 24 කාලීන විශේෂාංගය: සතියට දෙවතාවක් RAT පරීක්ෂණ කරමින්, වික්ටෝරියා සහ NSW ප්‍රාන්ත පාසල් ඇරඹීමට පියවර ගනී 24/01/2022 08:12 ...
ජනවාරි 24 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ concession කාඩ්පත් හිමියන්ට අද සිට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල 24/01/2022 11:34 ...
Australian Summer: මුහුදේ Rip current එකකට හසු වුවහොත් බේරෙන හැටි විනාඩි 4 කින් දැනගමු 21/01/2022 03:25 ...
21 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 80 ක් 21/01/2022 04:12 ...
ICC ය නම් කල වසරේ T 20 කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු පමණයි, එකඳු ඉන්දීය ක්‍රීඩකයෙක් වත් නැහැ: සතියේ ක්‍රීඩා විග්‍රහය 21/01/2022 11:44 ...
Facebook සම නිර්මාතෘ චමත් පලිහපිටිය චීනයට සුදු හුණු ගාන්න ගිහිං ලොව දෝෂාරෝපණයට ලක්වීම ඇතුළු තතු: අද 'ලොව වටා' 21/01/2022 13:03 ...
View More