ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන දෙසැම්බර් මස 20 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න
Highlights
- ඕස්ට්‍රේලියාවේ වැඩි ජනගහනයක් සිටින ප්‍රාන්ත දෙක වන නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත මගින් ඒකාබද්ධ දෛනික අසාදිතයින් 4,000ක් පමණ වාර්තා වීම
- ඕස්ට්‍රේලියාවේ පවතින Omicron වෛරස ප්‍රභේදය මත රටතුල නැවතත් lockdown තත්ත්ව ප්‍රකාශ කිරීමට සිදු නොවනු ඇති බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීම
- මෙම උත්සව සමයේදී පුද්ගලයින් මිතුරන් සහ පවුලේ පිරිස සමග එක්වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව බුස්ටර් එන්නත් සහ rapid antigen tests ඉහල දැමීම