Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

දෙසැ 20 කාලීන විශේෂාංගය: NSW සහ වික්ටෝරියා ප්‍රාන්ත දෙකෙන් පමණක් ඒකාබද්ධ දෛනික අසාදිතයින් 4,000කට ආසන්න පිරිසක්

Australian News in Sinhala on 04 Jan: Victorian has introduced new rules for anyone testing positive on a rapid antigen test Source: AAP

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන දෙසැම්බර් මස 20 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න

Highlights

  • ඕස්ට්‍රේලියාවේ වැඩි ජනගහනයක් සිටින ප්‍රාන්ත දෙක වන නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත මගින් ඒකාබද්ධ දෛනික අසාදිතයින් 4,000ක් පමණ වාර්තා වීම
  • ඕස්ට්‍රේලියාවේ පවතින Omicron වෛරස ප්‍රභේදය මත රටතුල නැවතත් lockdown තත්ත්ව ප්‍රකාශ කිරීමට සිදු නොවනු ඇති බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීම
  • මෙම උත්සව සමයේදී පුද්ගලයින් මිතුරන් සහ පවුලේ පිරිස සමග එක්වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව බුස්ටර් එන්නත් සහ rapid antigen tests ඉහල දැමීම

 

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ 20 කාලීන විශේෂාංගය: NSW සහ වික්ටෝරියා ප්‍රාන්ත දෙකෙන් පමණක් ඒකාබද්ධ දෛනික අසාදිතයින් 4,000කට ආසන්න පිරිසක් 20/12/2021 09:25 ...
මැයි 18 දා 'දෙමල ජන සංහාර දිනය' ලෙසට වන නීතියක් කැනඩා පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ගනී: 'ලොව වටා' විදෙස් විත්ති 20/05/2022 14:56 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි. එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
View More