මැතිවරණ වේදිකාවේ අවසන් පැය කිහිපයේ නවතම උණුසුම් තොරතුරු රැගත් මැයි 20 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.
Highlights
- ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනට එක් දිනක් පමණක් ඉතිරිව තිබුයදී ලේබර් පක්ෂය සිය මැතිවරණ පිරිවැය නිකුත් කිරීම
- නවතම විරැකියා අනුපාතිකය,වසර 50ක් තුළ නොදුටු වාර්තාගත අඩුම අනුපාතය බවට පත් වීම
- ලේබර් පක්ෂය විසින් දැන් එම මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සහ අනෙකුත් මැතිවරණ පොරොන්දු සඳහා පිරිවැය ලබා ගන්නේ කෙසේද යන්න හෙළිදරව් කිරීම