Coming Up Thu 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි

İşçi Partisi lideri Anthony Albanese kreş ödemelerine verilen desteği artırarak daha fazla sayıda kadını işgücü piyasasına çekeceklerini söylüyor. Source: AAP Image/Lukas Coch

මැතිවරණ වේදිකාවේ අවසන් පැය කිහිපයේ නවතම උණුසුම් තොරතුරු රැගත් මැයි 20 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.

Highlights

  • ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනට එක් දිනක් පමණක් ඉතිරිව තිබුයදී ලේබර් පක්ෂය සිය මැතිවරණ පිරිවැය නිකුත් කිරීම
  • නවතම විරැකියා අනුපාතිකය,වසර 50ක් තුළ නොදුටු වාර්තාගත අඩුම අනුපාතය බවට පත් වීම
  • ලේබර් පක්ෂය විසින් දැන් එම මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සහ අනෙකුත් මැතිවරණ පොරොන්දු සඳහා පිරිවැය ලබා ගන්නේ කෙසේද යන්න හෙළිදරව් කිරීම

Coming up next

# TITLE RELEASED TIME MORE
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
ජූනි 28 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියානු රැකියා පුරප්පාඩු පුරවන්න, සරණාගතයින් යෙදවීමට යෝජනා 28/06/2022 04:43 ...
ඉහල ගිය පොළී අනුපාතයෙන් වන බලපෑමට මුහුණ දෙන අයුරු ගැන, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ අදහස් : 'විනිවිද' ජනතා මත විමසුම 28/06/2022 20:20 ...
ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින බව මධ්‍යම රජයේ මුදල් ඇමතිනිය පිළිගනියි: ජුනි 28 SBS සිංහල පුවත් 28/06/2022 11:56 ...
ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා ගත හැකි ACT Critical Skills ලැයිස්තුව අලුත් වෙයි 27/06/2022 02:17 ...
එකම ඇමති මණ්ඩලය සමඟ ජනපති සහ අගමැති වෙන වෙනම සාකච්චා කරයි - දෙන්නා විරසකයෙන්ද? ශ්‍රී ලාංකීය පුවත් විමසුම 27/06/2022 20:47 ...
ඔස්ට්‍රේලියාවේ දිනෙන් දින වැඩි වන උද්ධමනය නිසා කුඩා පරිමාණ ව්‍යාපාර වලට මොන වගේ බලපෑමක් වේවිද ? 27/06/2022 09:37 ...
ජූනි 27 කාලීන විශේෂාංගය: ඉන්ෆ්ලුවෙන්සා අතරතුරේ, වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව දරුණු කොවිඩ් ප්‍රභේදයක් 27/06/2022 06:35 ...
ඔස්ට්‍රේලියානු අගමැති NATO සමුළුව සඳහා ස්පාඤ්ඤයට: ජුනි 27 SBS සිංහල පුවත් 27/06/2022 11:20 ...
ගුහා වල ජීවත්වන මිනිසුන් සිටින ඕස්ට්‍රේලියාවේ White Cliffs නම් පිටිසර පෙදෙසට යමු: SBS සිංහල මාසික ගුවන් විදුලි චාරිකාව 27/06/2022 08:27 ...
View More