ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ ඊයේ (20/01) පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ සම්බන්ධයෙන් වූ නවතම තොරතුරු රැගත් ජනවාරි 21 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- කොවිඩ් ආසදිතයින් සඳහා දැනට ක්‍රියාත්මක කෙරෙන දින 7 ක හුදකලා වීමේ කාලය නොවෙනස්ව එලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක කෙරේ.
- 2022 වසර සඳහා පාසල් යළි විවෘත කිරීම පිළිබඳ නීති හා කොන්දේසි ඒ ඒ ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් විසින් ඉදිරි දින කිහිපය තුළ වෙන වෙනම නිවේදනය කරනු ඇත.
- Rapid Antigen පරීක්ෂණ කට්ටල දේශීයව නිෂ්පාදනය කිරීමට ක්වීන්ස්ලන්තයේ අවධානය යොමුවේ.