Coming Up Tue 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

ජනවාරි 25 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ පාසල් යළි ඇරඹීම ගැන බිය නොවන බවට ප්‍රාන්ත නායකයෝ දෙමාපියන්ට පවසති

A welcome Back to School banner hangs on the fence as students in Yrs 2-11 return to school at Fairvale High School in Sydney. Source: AAP

පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ බිය නොවන බවට ප්‍රාන්ත නායකයින් දිගින් දිගටම දෙමාපියන්ට කරුණු පැහැදිලි කිරීම ඇතුළු ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් ජනවාරි 25 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • ඊයේ සිට (24/01) concession කාඩ්පත් හිමියන් සඳහා නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල ලබා දීම.
  • පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ බිය නොවන බවට ප්‍රාන්ත නායකයින් දිගින් දිගටම දෙමාපියන්ට කරුණු පැහැදිලි කිරීම.
  • නව Omicron ආසාදන වැඩිවීමත් සමග ප්‍රමාණවත් තරමේ කොවිඩ් පරීක්ෂණ ඔස්ට්‍රේලියාව තුළ තිබෙනවද යන ගැටලුව.

Coming up next

# TITLE RELEASED TIME MORE
ජනවාරි 25 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ පාසල් යළි ඇරඹීම ගැන බිය නොවන බවට ප්‍රාන්ත නායකයෝ දෙමාපියන්ට පවසති 25/01/2022 07:44 ...
16 May COVID update in 3 minutes: කොවිඩ් නිසා ඡන්දය දැමිය නොහැකි අයට මැයි 18 දක්වා තැපැල් ඡන්ද සඳහා අවස්ථාව 16/05/2022 03:14 ...
දේශපාලන කලබගෑනි අස්සේ LTTE ප්‍රහාරයක් ගැන ඉන්දියාවෙන් ඉඟි, රාජපක්ෂවරුන්ගේ වැඩක් දැයි සැකයක්: ශ්‍රී ලාංකීය පුවත් 16/05/2022 21:27 ...
ඔස්ට්‍රේලියාවේදී ස්වේච්ඡා සේවයෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද ? ජාතික ස්වේච්ඡා සතිය වෙනුවෙන් SBS සිංහල වෙතින් 16/05/2022 09:32 ...
මැයි 16 කාලීන විශේෂාංගය : මොරිසන්ගේ මැතිවරණ ව්‍යාපාරයෙන් පළමු නිවාස ගැනුම්කරුවන්ට යෝජනා ක්‍රමයක් 16/05/2022 09:39 ...
මැයි 16 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට දින 5 ක් තිබියදී ප්‍රධාන පක්ෂ දෙකෙන් තවත් දැවැන්ත මැතිවරණ පොරොන්දු 16/05/2022 12:47 ...
ලංකාවේ තරඟ සංචාරයට තම කණ්ඩායම යවනවද? නැද්ද? ක්‍රිකට් ඕස්ට්‍රේලියා දෙගිඩියාවෙන්: සතියේ ක්‍රීඩා විග්‍රහය 13/05/2022 12:34 ...
දූෂිත මාකෝස් ගේ පුතා පිලිපීන ජනපති වීම සහ හේග් නුවර ලංකාවේ අතුරුදන් වුවන් ගැන සාක්ෂි විමසීම ඇරඹීම: ලොව වටා 13/05/2022 13:51 ...
මැයි 13 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු අගමැති චීනය හා යළි පැටලෙන අතරේ 6 වරක් අගමැතිවී රනිල්ගෙන් ලෝක වාර්තාවක් 13/05/2022 13:24 ...
මැයි 13 කාලීන විශේෂාංගය: ලිබරල් මැතිවරණ ව්‍යාපාරයට ආර්ථික මුහුණුවරක් - අවම වැටුප වැඩි කිරීමට ලේබර් පක්ෂයේ සහාය 13/05/2022 08:23 ...
View More