ඔස්ට්‍රේලියානු නව රජයට බරපතල ආර්ථික අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදුවී තිබීම ඇතුළු ඔස්ට්‍රේලියානු දේශපාලනයේ වාර්තා වන නවතම තොරතුරු රැගත් මැයි 26 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
SBS සිංහල වැඩසටහන
මැයි 26 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියානු නව රජයට ට්‍රිලියන ගණනක ණය සමග බරපතල ආර්ථික අභියෝග ගණනාවක්
Australian Prime Minister Anthony Albanese (L) and Foreign Minister Penny Wong Source: Issei Kato/Pool Photo via AP