නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් දෙසැම්බර් 27 වන දා සඳුදා ප්රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- විශාල ජනතාවක් කොවිඩ් පරීක්ෂණ සිදුකරගැනීම නිසා NSW ප්රාන්ත රජයේ කොවිඩ් පරීක්ෂණ පද්ධතිය දැඩි පීඩනයකට ලක්වේ.
- කොවිඩ් පරීක්ෂණවල ප්රතිඵල සමාලෝචනය කිරීමේදී දෝෂ සිදුවී ඇති බව හෙළි වෙයි.