Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

දෙසැ 27 කාලීන විශේෂාංගය: NSW ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිත 400 කට අධික පිරිසකට ඍණාත්මක PCR ප්‍රතිඵල යැවූ බව හෙළිවෙයි

The clinics run by SydPath include the Bondi Beach drive-through site. Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් දෙසැම්බර් 27 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • විශාල ජනතාවක් කොවිඩ් පරීක්ෂණ සිදුකරගැනීම නිසා NSW ප්‍රාන්ත රජයේ කොවිඩ් පරීක්ෂණ පද්ධතිය දැඩි පීඩනයකට ලක්වේ.
  • කොවිඩ් පරීක්ෂණවල ප්‍රතිඵල සමාලෝචනය කිරීමේදී දෝෂ සිදුවී ඇති බව හෙළි වෙයි.

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ 27 කාලීන විශේෂාංගය: NSW ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිත 400 කට අධික පිරිසකට ඍණාත්මක PCR ප්‍රතිඵල යැවූ බව හෙළිවෙයි 27/12/2021 05:24 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි - එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
ඕස්ට්‍රේලියාවේ, "රාජ්‍ය හදිසි සේවා ස්වේච්ඡා සේවකයෙකු" වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 17/05/2022 12:39 ...
View More