ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා හෙදියන් සහ සෞඛ්‍ය සේවකයෝ තවමත් දැඩි පීඩනයක සිටීම, ඊයේට (26/01) යෙදී තිබුණු ඔස්ට්‍රේලියා දිනය ඉදිරි දින සහ සතිවලදී කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීමට හේතු විය හැකි බවට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු ඇඟවීම ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් ජනවාරි 27 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා හෙදියන් සහ සෞඛ්‍ය සේවකයෝ තවමත් දැඩි පීඩනයක.
- ඊයේට (26/01) යෙදී තිබුණු ඔස්ට්‍රේලියා දිනය ඉදිරි දින සහ සතිවලදී කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීමට හේතු විය හැකි බවට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවයි.
- ජනතාව නැවතත් අධ්‍යාපන කටයුතුවලට සහ රැකියාවලට පැමිණීම අරඹන බැවින් ඉදිරි සති කිහිපයේදී ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවිය හැකි බවට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවයි.
- දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ P-C-R පරීක්ෂණ සිදුකිරීම දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Steven Marshall දිරිමත් කරයි.