Coming Up Thu 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

මැයි 27 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නව බලශක්ති ඇමතිවරයාගෙන් ඔස්ට්‍රේලියානු නිවැසියන්ට නරක ආරංචියක්

Energy bill Source: AAP

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හා ව්‍යාපාරවල විදුලිය බිල නුදුරේදීම ඉහළ යන බව ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනය ඊයේ වාර්තා කළ අතර ඒ පිලිබඳ නවතම තොරතුරු රැගත් මැයි 27 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Coming up next

# TITLE RELEASED TIME MORE
මැයි 27 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නව බලශක්ති ඇමතිවරයාගෙන් ඔස්ට්‍රේලියානු නිවැසියන්ට නරක ආරංචියක් 27/05/2022 06:51 ...
ඔස්ට්‍රේලියාවේ 457 සහ 482 වීසා ලාභීන්ට ජූලි 01 සිට පහසුවෙන් PR ගන්න ලැබෙන හැටි 05/07/2022 09:38 ...
05 July COVID update in 3 minutes: ඔස්ට්‍රේලියානුවාසීන්ට සිව්වන කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබාදීම සඳහා සාකච්ඡා 05/07/2022 03:08 ...
ඉදිරි වසර පහ තුළ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට අපේ ශ්‍රී ලංකේය සංක්‍රමණික ප්‍රජාව දායක වෙන්නේ කොහොමද ? 05/07/2022 11:37 ...
ජූලි 05 කාලීන විශේෂාංගය:NSW ගංවතුර තර්ජන හේතුවෙන් දහස් ගණනකට සිය වාසස්ථාන වලින් ඉවත් වන ලෙස නියෝග 05/07/2022 07:26 ...
ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ගේ Welcome to Country චාරිත්‍ර පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 05/07/2022 10:36 ...
NSW ප්‍රාන්තයේ ගංවතුරෙන් විපතට පත් වුවන්ට, ආපදා අරමුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් : ජූලි 05 දා SBS සිංහල පුවත් 05/07/2022 12:40 ...
04 July COVID update in 3 minutes: ඔස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ පනත සංශෝධනය කරයි 04/07/2022 03:24 ...
ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් උරුමකම් කී පෝෂ්‍යදායී ආහාර රටාවට බ්‍රිතාන්‍ය සංක්‍රමණයෙන් පසු මොකද වුණේ ? 04/07/2022 15:10 ...
විජේදාසගේ 22 ට මෛත්‍රී හරස් වෙද්දී තමන්ට රට බාර දෙන්න කියා ජාතික ජන බලවේගය ඉල්ලයි: ශ්‍රී ලංකා පුවත් විමසුම 04/07/2022 19:48 ...
View More