Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

දෙසැ 30 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ Rapid antigen පරීක්ෂණ භාවිතය උදෙසා ජාතික මාර්ගෝපදේශනයකට ඉල්ලීම්

Illustration picture shows a woman receiving and unboxing a postal package with FlowFlex SARS-CoV-2 Antigen Rapid Tests for self-testing Source: AAP

ඔස්ට්‍රේලියාව තුළ Rapid antigen පරීක්ෂණ භාවිතය උදෙසා ජාතික මාර්ගෝපදේශනයකට ඉල්ලීම් ඇතුළුව නවතම කොවිඩ් තතු විත්ති රැගත් දෙසැම්බර් 30 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • ඔස්ට්‍රේලියාව තුළ Rapid antigen පරීක්ෂණ භාවිතය සඳහා වන මාර්ගෝපදේශ පිළිබඳ ජාතික කැබිනට් මණ්ඩලයේදී අද සාකච්ඡා කරයි.
  • නිවසේදීම කොවිඩ් පරීක්ෂණ කට්ටල භාවිතය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට එල්ලවන පීඩනය වැඩි වෙමින් පවතියි.

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ 30 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ Rapid antigen පරීක්ෂණ භාවිතය උදෙසා ජාතික මාර්ගෝපදේශනයකට ඉල්ලීම් 30/12/2021 08:17 ...
මැයි 18 දා 'දෙමල ජන සංහාර දිනය' ලෙසට වන නීතියක් කැනඩා පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ගනී: 'ලොව වටා' විදෙස් විත්ති 20/05/2022 14:56 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි. එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
View More