ඔස්ට්‍රේලියාව තුළ Rapid antigen පරීක්ෂණ භාවිතය උදෙසා ජාතික මාර්ගෝපදේශනයකට ඉල්ලීම් ඇතුළුව නවතම කොවිඩ් තතු විත්ති රැගත් දෙසැම්බර් 30 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- ඔස්ට්‍රේලියාව තුළ Rapid antigen පරීක්ෂණ භාවිතය සඳහා වන මාර්ගෝපදේශ පිළිබඳ ජාතික කැබිනට් මණ්ඩලයේදී අද සාකච්ඡා කරයි.
- නිවසේදීම කොවිඩ් පරීක්ෂණ කට්ටල භාවිතය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට එල්ලවන පීඩනය වැඩි වෙමින් පවතියි.