Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය

TGA provisionally approves vaccine for children 5-11 Source: Anthony Behar/Sipa USA

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන දෙසැම්බර් මස 06 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න

Highlights

  • ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය ලබන මස සිට වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමුන් හට තාවකාලිකව Pfizer එන්නත අනුමත කිරීම
  • වයස අවුරුදු 6 සිට 11 දක්වා ළමුන් සඳහා Moderna එන්නත ලබාදීම සම්බන්ධයෙන් වන අයදුම්පත් අදාළ බලධාරීන් සලකා බැලීම
  • ඔස්ට්‍රේලියාව පුරා Omicron වෛරස ප්‍රභේදය ව්‍යාප්තව ඇති ආකාරය සම්බන්ධයෙන්
  • කැන්බරා හි පාර්ලිමේන්තුව තුල නැවත COVID-19 ආරක්ෂක පියවර පැනවීම
 

 

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
20 Jan COVID update in 3 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 49 ක් 20/01/2022 03:19 ...
Omicron නිසා ඉහල යන රෝහල්ගත කිරීමෙන්, ඔබේ දරුවාත් ආරක්ෂා කරගැනීමට දෙමාපියන් වශයෙන් අනුගමනය කලයුතු දේ 20/01/2022 12:07 ...
ජනවාරි 20 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ Rapid Antigen පරීක්ෂණ හිඟය පිළිබඳ ජාතික කැබිනට් මණ්ඩලයේ අවධානය 20/01/2022 10:17 ...
ඕස්ට්‍රේලියාවේ මේ ගිම්හාන කාලයේදී පවුලේ සැම එක්ව ගෙවතු වගාවක් කිරීමට පුංචි උපදෙස් ටිකක් SBS සිංහල සේවයෙන් 20/01/2022 10:34 ...
ජනවාරි 20දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත සහ ටෙරටරි වල බූස්ටර් එන්නත ගැනීමේ කාලය තවත් අඩු කෙරේ 20/01/2022 14:22 ...
'මිල්ක්මන්' පරිවර්තනය දුෂ්කර වැඩක්: රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ වීම ගැන ලේඛිකා ස්වර්ණකාන්ති SBS සිංහල ට කියයි 18/01/2022 14:22 ...
18 Jan COVID update in 3 minutes: ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රෝහල් වලට පැමිණෙන පිරිසට නව සීමා පැනවේ 18/01/2022 03:39 ...
ඕස්ට්‍රේලියානු පරිඝණක සංගමයේ නැගී එන තොරතුරු තාක්ෂණික වෘත්තිකයා සම්මානයට නිර්දේශ වූ දිලාන් SBS සිංහල සේවයට කියූ දෑ 18/01/2022 13:35 ...
විසි වසරක කැප කිරීමට ඕස්ට්‍රේලියාවෙන් පිදුම් ලැබූ දකුණු ඕස්ට්‍රේලියාවේ ලාංකිකයා SBS සිංහලට කතා කරයි 18/01/2022 13:27 ...
View More