Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ

International students wear face masks as they arrive at Sydney Airport in Sydney. Source: AAP

SBS සිංහල තුළින් ඕස්ට්‍රේලියාවේ covid 19 තත්ත්වය හා සම්බන්ධ නවතම තොරතුරු ඔබ වෙත ගෙන එන දෙසැම්බර් මස 07 වැනි අඟහරුවාදා කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

Highlights

  • එළැඹෙන දෙසැම්බර් 13 වන දා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන් සඳහා ක්වීන්ස්ලන්තය සිය  ප්‍රාන්ත දේශ සීමා විවෘත කිරීම.
  • සැලසුම් කල නියමු ව්‍යාපෘතියේ තවත් අදියරක් දියත් කරමින් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය අන්තර්ජාතික සිසුන් 250ක් ප්‍රාන්තයට තුලට රැගෙන ඒම

ඇතුළු සමස්ත ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොවිඩ් - 19 හා සම්බන්ද උණුසුම් තතු විත්ති රැසක් මෙම කාලීන විශේෂාංගය තුළින්.

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
20 Jan COVID update in 3 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 49 ක් 20/01/2022 03:19 ...
Omicron නිසා ඉහල යන රෝහල්ගත කිරීමෙන්, ඔබේ දරුවාත් ආරක්ෂා කරගැනීමට දෙමාපියන් වශයෙන් අනුගමනය කලයුතු දේ 20/01/2022 12:07 ...
ජනවාරි 20 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ Rapid Antigen පරීක්ෂණ හිඟය පිළිබඳ ජාතික කැබිනට් මණ්ඩලයේ අවධානය 20/01/2022 10:17 ...
ඕස්ට්‍රේලියාවේ මේ ගිම්හාන කාලයේදී පවුලේ සැම එක්ව ගෙවතු වගාවක් කිරීමට පුංචි උපදෙස් ටිකක් SBS සිංහල සේවයෙන් 20/01/2022 10:34 ...
ජනවාරි 20දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත සහ ටෙරටරි වල බූස්ටර් එන්නත ගැනීමේ කාලය තවත් අඩු කෙරේ 20/01/2022 14:22 ...
'මිල්ක්මන්' පරිවර්තනය දුෂ්කර වැඩක්: රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ වීම ගැන ලේඛිකා ස්වර්ණකාන්ති SBS සිංහල ට කියයි 18/01/2022 14:22 ...
18 Jan COVID update in 3 minutes: ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රෝහල් වලට පැමිණෙන පිරිසට නව සීමා පැනවේ 18/01/2022 03:39 ...
ඕස්ට්‍රේලියානු පරිඝණක සංගමයේ නැගී එන තොරතුරු තාක්ෂණික වෘත්තිකයා සම්මානයට නිර්දේශ වූ දිලාන් SBS සිංහල සේවයට කියූ දෑ 18/01/2022 13:35 ...
විසි වසරක කැප කිරීමට ඕස්ට්‍රේලියාවෙන් පිදුම් ලැබූ දකුණු ඕස්ට්‍රේලියාවේ ලාංකිකයා SBS සිංහලට කතා කරයි 18/01/2022 13:27 ...
View More