Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

නොවැ 01 කාලීන විශේෂාංගය: මාස 18කට පසු ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා අද සිට යලි නිල වශයෙන් විවෘතයි

Source: Getty Images/izusek

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 01 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න

Highlights

  • ඉක්මනින් වික්ටෝරියානුවන් හට ප්‍රාන්තය තුල සුපිරි වෙළඳ සල් වලින් rapid antigen tests මිලදී ගත හැකි වීම
  • COVID-19 වෛරස ආසාදිතයින් ඔවුන්ගේ නිවෙස් තුලම තබමින් ප්‍රතිකාර කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කිරීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආගන්තුක සත්කාරක ක්ෂේස්ත්‍රයේ පවතින ශ්‍රම හිඟය හේතුවෙන් එම ව්‍යාපාර සඳහා ශ්‍රමිකයින් පුහුණු කරන මධ්‍යස්ථාන දහස් ගණනක් විවෘත කිරීම
  • ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීම විවෘත කිරීම

 

Coming up next

# TITLE RELEASED TIME MORE
නොවැ 01 කාලීන විශේෂාංගය: මාස 18කට පසු ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා අද සිට යලි නිල වශයෙන් විවෘතයි 01/11/2021 08:43 ...
බෝ නොවන රෝග රැසකට හේතු වන Metabolic Syndrome ගැන ඔබ දැනගත යුතුම කරුණු SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් 27/01/2022 11:30 ...
නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා 27/01/2022 12:18 ...
ජන 27දා SBS සිංහල පුවත්: වසරේ ඕස්ට්‍රේලියානුවා රටේ සෑම ක්ෂේත්‍රයකම ආබාධිත පුද්ගල නියෝජනය වැඩි විය යුතු බව කියයි 27/01/2022 13:52 ...
ජනවාරි 27 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා හෙදියන් සහ සෞඛ්‍ය සේවකයෝ තවමත් දැඩි පීඩනයක 27/01/2022 09:27 ...
ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඍතුවේදී ඇති දැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරගන්නේ කෙසේද? 27/01/2022 08:26 ...
25 Jan COVID update in 3 minutes: Tonga වෙත මානුෂීය ආධාර ගෙන යන ඔස්ට්‍රේලියානු නාවික හමුදා නෞකාවේ සිටින 23 දෙනෙකුට කොවිඩ් 25/01/2022 02:58 ...
Lunar New Year හෙවත් චන්ද්‍ර අලුත් අවුරුද්ද යනු කුමක්ද සහ එය ඔස්ට්‍රේලියාවේ සමරන අයුරු 25/01/2022 10:55 ...
ජන 25දා SBS සිංහල පුවත්: රජය යුක්රේනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් වහාම ගෙන්වයි, සංචාරක උපදෙස් 'Do Not Travel ලෙස වෙනස්වේ 25/01/2022 14:07 ...
සායනික විකිරණ පරීක්ෂා ගැන ඔබත් බියෙන් සිටිනවාද? එසේනම් මේ කරුණු ගැන දැනගන්න 25/01/2022 11:10 ...
View More