ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ජනවාරි මස 03 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න
Highlights
- නව වසර ආරම්භයත් සමග කොවිඩ් Omicron ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ COVID 19 ප්රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් තිබීම
- සමීප සම්බන්ධතා සම්බන්ධයෙන් වන නව නීති සඳහා ප්‍රජාව අනුගත වෙමින් සිටියදී ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි මගින් ඉහල අසාධන සංක්‍යාවක් වාර්තා වීම