Coming Up Tue 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔක් 05 කාලීන විශේෂාංගය: මෙවර VCE විභාගයට පෙනී සිටින වික්ටෝරියානු සිසුන් රැසකට කොවිඩ්

Dozens of Victorian students sitting for the VCE exam have tested positive to COVID-19 Source: Getty Images

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ඔක්තෝබර් මස 05 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න

Highlights

  • වික්ටෝරියානු වාර්ෂික VCE විභාගය සඳහා පෙනී සිටින ප්‍රාන්ත සිසුන් විශාල පිරිසකට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බවට හඳුනා ගැනීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ක්‍රමයෙන් පහත වැටීම
  • ඔස්ට්‍රේලියාව සිය COVID-19 සඳහා වන ජීවිතාරක්‍ෂක ප්‍රතිදේහ සැපයුම ඉහල නැංවීම

 

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 05 කාලීන විශේෂාංගය: මෙවර VCE විභාගයට පෙනී සිටින වික්ටෝරියානු සිසුන් රැසකට කොවිඩ් 05/10/2021 07:41 ...
ශ්‍රී ලාංකීය පුවත් විමසුම: මෛත්‍රීගේ බෙල්ලට පාස්කු තොණ්ඩුව දැමීමට 2/3 සොයන පොහොට්ටුව ශ්‍රීලනිපය සමග යළි ඇවිලෙයි 29/11/2021 19:10 ...
නොවැ 29 වන සඳුදා SBS සිංහල පුවත්: කොවිඩ් 19 ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඔස්ට්‍රේලියානු නිරෝධායන නීතිවල වෙනසක් 29/11/2021 12:04 ...
නොවැ 29 කාලීන විශේෂාංගය: නව කෝවිඩ් Omicron ප්‍රභේදය ඔස්ට්‍රේලියාවටත් 29/11/2021 07:58 ...
කළු හංසයින්ගේ රජ දහනක් වුනු NSW ප්‍රාන්තයේ සුවිශේෂී විල්ලුව වටා චාරිකාවක්: Australian Rural Beauty 26/11/2021 10:28 ...
සතියේ ක්‍රීඩා විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ නව ටෙස්ට් නායකයා නම් කිරීමට පෙර හිටපු ටෙස්ට් නායකයා ක්‍රිකට්වලින් නිවාඩු යයි 26/11/2021 11:15 ...
ඉතියෝපියාවේ නැගී එන සිවිල් යුද්දය සහ තලේබාන් පාලනය කාන්තාවන්ට අලුතෙන් පැනවූ නීති: “ලොව වටා” විදෙස් විත්ති 26/11/2021 13:10 ...
නොවැ 26 දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ආර්ථිකය නගා සිටුවීමට පුහුණු සංක්‍රමණික වීසා ඛාණ්ඩ කිහිපයකට සහන 26/11/2021 11:15 ...
Nov 25 COVID update in 2 minutes: ක්වීන්ස්ලන්තය සහ NSW ප්‍රාන්තය අතර සංචාරක බුබුලක් පිළිබඳ අවධානය 25/11/2021 02:44 ...
නොදුටු සිනමාව: නගරයක් නොව ජීවිතයක් කියූ "කොළඹ", චිත්‍රපටයක්ද? 25/11/2021 13:45 ...
View More