Coming Up Tue 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

නොවැ 12 කාලීන විශේෂාංගය: සම්පුර්ණ එන්නත්කරණයට ලක්වූ ගෝල්ඩ් කෝස්ට් Uber රියදුරෙකුට කොරෝනා

Uber driver Mutlu Duzgun is seen in his car in Brisbane, Monday, March 23, 2020 Source: AAP Image/Darren England

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 12 වැනි සිකුරාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න

  • මෙරට තුල COVID19 ට එරෙහි එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ගේ Medicare ප්‍රතිලාභ අඩු කිරීමේ අදහසට තමාගේ කිසිදු මනාපයක් නොමැති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morisson ප්‍රකාශ කිරීම.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළින් COVID 19 ආසාදිතයෙකු ලෙස සම්පූර්ණ එන්නත්කරණය  ලක් වූ  Ride share රියදුරෙකු හදුනාගැනීම.
  • ඔස්ට්‍රේලියානු එන්නත්කරණය  වැඩසටහනේ තවත් එක් විශේෂිත සංධිස්ථානයක් සනිටුහන් කරමින් පලමු එන්නත් මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය මෙරට ජනගහනයෙන් සියයට අනූවේ (90%) ඉලක්කයට ලගා වීම.

Coming up next

# TITLE RELEASED TIME MORE
නොවැ 12 කාලීන විශේෂාංගය: සම්පුර්ණ එන්නත්කරණයට ලක්වූ ගෝල්ඩ් කෝස්ට් Uber රියදුරෙකුට කොරෝනා 12/11/2021 08:06 ...
24 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 56 ක් 24/01/2022 03:50 ...
මස් කර්මාන්තයේදී සතුන්ගේ රෝග සඳහා ලබාදෙන ඖෂධ ඔබ ආහාරයට ගන්නා මස් වල තිබෙනවාදැයි සැකයිද? 24/01/2022 07:54 ...
පොදුජන එක්සත් පෙරමුණට යලි පන දෙමින් චන්ද්‍රිකාගේ අටුව කඩා පුටුව හැදීමේ උත්සහයක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 24/01/2022 20:26 ...
ජන 24 කාලීන විශේෂාංගය: සතියට දෙවතාවක් RAT පරීක්ෂණ කරමින්, වික්ටෝරියා සහ NSW ප්‍රාන්ත පාසල් ඇරඹීමට පියවර ගනී 24/01/2022 08:12 ...
ජනවාරි 24 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ concession කාඩ්පත් හිමියන්ට අද සිට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල 24/01/2022 11:34 ...
Australian Summer: මුහුදේ Rip current එකකට හසු වුවහොත් බේරෙන හැටි විනාඩි 4 කින් දැනගමු 21/01/2022 03:25 ...
21 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 80 ක් 21/01/2022 04:12 ...
ICC ය නම් කල වසරේ T 20 කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු පමණයි, එකඳු ඉන්දීය ක්‍රීඩකයෙක් වත් නැහැ: සතියේ ක්‍රීඩා විග්‍රහය 21/01/2022 11:44 ...
Facebook සම නිර්මාතෘ චමත් පලිහපිටිය චීනයට සුදු හුණු ගාන්න ගිහිං ලොව දෝෂාරෝපණයට ලක්වීම ඇතුළු තතු: අද 'ලොව වටා' 21/01/2022 13:03 ...
View More