Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔක් 15 කාලීන විශේෂාංගය: මෙවර VCE විභාගයට පෙනී සිටින සිසුන්ට වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව සෞඛ්‍ය සැලසුම්

Minister for Education James Merlino speaks to the media during a press conference in Melbourne Source: AAP

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ඔක්තෝබර් මස 15 වැනි සිකුරාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න

Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනපතා ඉහල කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම මත ප්‍රාන්තය සම්බන්ධයෙන් වන අවදානය
  • VCE විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට දැඩි සෞක්‍ය ප්‍රොටෝකෝල හඳුන්වාදීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් දිරිගැන්වීම සඳහා 'dine and discover' වවුචර ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කිරීම
  • ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ lockdown තත්වය නිම වීම

 

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 15 කාලීන විශේෂාංගය: මෙවර VCE විභාගයට පෙනී සිටින සිසුන්ට වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව සෞඛ්‍ය සැලසුම් 15/10/2021 07:47 ...
ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං තම කෙටි ජිවිත කාලය තුල ලොවට දායාද කල සාහිත්‍ය මං සලකුණු: 'විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්' 30/11/2021 13:01 ...
Nov 30 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනයේ 30/11/2021 02:04 ...
නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි 30/11/2021 14:07 ...
කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
නොවැ 30 කාලීන විශේෂාංගය: Omicron පැතිරීම වැලැක්වීමට වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නව ක්‍රියාමාර්ග 30/11/2021 08:19 ...
"කුරුටු ගීයක" නවතම ගීය දොරට වැඩුම සමඟින් මෙල්බර්න් නුවරින් ඇසෙන අලුත් හඬක්, නැවුම් ගී පබැඳුමක්: 'මගේ ගීතය' 29/11/2021 18:54 ...
Nov 29 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ගත යුතු කාලය සමාලෝචනය කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් 29/11/2021 02:17 ...
ඔස්ට්‍රේලියාවේ Cryptocurrency භාවිතයට අවසර තිබෙනවාද? 29/11/2021 09:50 ...
ශ්‍රී ලාංකීය පුවත් විමසුම: මෛත්‍රීගේ බෙල්ලට පාස්කු තොණ්ඩුව දැමීමට 2/3 සොයන පොහොට්ටුව ශ්‍රීලනිපය සමග යළි ඇවිලෙයි 29/11/2021 19:10 ...
View More