Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ ප්‍රථම vaccine passport එක නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්

NSW announces COVID-19 vaccine passport trial Source: Getty Images/Yagi Studio

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල මෙන්ම Australian Capital Territory හි නවතම කොවිඩ් තොරතුරු රැගත් සැප්තැම්බර් 23 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය vaccine passport එකක් අත්හදා බැලීමට සූදානම් වේ.
  • කොවිඩ් එන්නතට සහ වික්ටෝරියා ප්‍රාන්ත රජයට එරෙහිව මෙල්බර්න් නුවර යළි විරෝධතා.
  • පාසල්වල කොවිඩ් ආසාදනය වීම මර්දනය කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජයෙන් ඩොලර් මිලියන 190 ක ආර්ථික පැකේජයක්.

Coming up next

# TITLE RELEASED TIME MORE
කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ ප්‍රථම vaccine passport එක නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් 23/09/2021 07:29 ...
ඩෙල්ටාවලට වඩා Omicron කෙතරම් භයානකද? 07/12/2021 11:52 ...
දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක 07/12/2021 14:20 ...
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 07/12/2021 13:07 ...
06 Dec COVID update in 2 minutes: Omicron නොතකා නත්තලට වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බවට යෝජනාවක් 06/12/2021 02:35 ...
ආණ්ඩුවෙන් එලියට බහින්නේ තවත් 60 කුත් අරන්, සරල බහුතරය වත් නැතිවේවී - SLFP වෙතින් රතු එළියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 06/12/2021 15:22 ...
ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න 06/12/2021 11:11 ...
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
දෙසැ 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයගත හැකි බවට හෙළිදරව්වක් 06/12/2021 13:15 ...
View More