Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

නොවැ 29 කාලීන විශේෂාංගය: නව කෝවිඩ් Omicron ප්‍රභේදය ඔස්ට්‍රේලියාවටත්

State and territory leaders say Australia will be "suppressing", not eliminating, the spread of COVID-19 Omicron variant Source: AAP Image/AP Photo/Mark Baker

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 29 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න

Highlights

  • නව කෝවිඩ් Omicron ප්‍රභේදය පිළිබඳ උද්ගතව ඇති අවදානම හේතුවෙන් නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා ප්‍රාන්ත සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය සිය ජාත්‍යන්තර පැමිණීම් සම්බන්ධයෙන් නව නීති ගෙන ඒම
  • දකුණු අප්‍රිකා රටවල් 9කට ඔස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා වසා දැමීම
  • නොදර්න් ටෙරිටරියේ ආදිවාසී ප්‍රජාව ජීවත් වන තවත් ප්‍රදේශයක් lockdown කිරීම
 

 

Coming up next

# TITLE RELEASED TIME MORE
නොවැ 29 කාලීන විශේෂාංගය: නව කෝවිඩ් Omicron ප්‍රභේදය ඔස්ට්‍රේලියාවටත් 29/11/2021 07:58 ...
28 Jan COVID update in 4 minutes: කොවිඩ් පැතිරීම නැවැත්වීමට මධ්‍යම ඔස්ට්‍රේලියාව වහාම වසා දමන්නැයි ස්වදේශික ඔස්ට්‍රේලියානුවෝ ඉල්ලති 28/01/2022 04:27 ...
පෙබරවාරියේ ඇරඹෙන SL Vs AUS තරඟාවලියේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් එන මාලිංග වැඩේ ගොඩදායිද: ක්‍රීඩා විග්‍රහය 28/01/2022 11:46 ...
Lockdown සාදය නිසා බ්‍රිතාන්‍ය අගමැතිට බේරුමක් නැතිවෙයි, නිල නිවස වටා කැමරා, ඉල්ලා අස්වෙන ලෙසටත් බලපෑම්: 'ලොව වටා' 28/01/2022 13:31 ...
ජන: 28 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියාවේ නව පාසල් වාරය ආරක්ෂිතව ආරම්භ කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී වුනු සාකච්ඡා 28/01/2022 09:13 ...
ජනවාරි 28 දා SBS සිංහල ප්‍රවෘත්ති: මහා බාධක කොරල් පරය රැකීමට මොරිසන් රජයෙන් විශාලතම තනි මුදල් ආයෝජනයක් 28/01/2022 10:31 ...
27 Jan COVID update in 3 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 59 ක් 27/01/2022 02:55 ...
බෝ නොවන රෝග රැසකට හේතු වන Metabolic Syndrome ගැන ඔබ දැනගත යුතුම කරුණු SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් 27/01/2022 11:30 ...
නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා 27/01/2022 12:18 ...
ජන 27දා SBS සිංහල පුවත්: වසරේ ඕස්ට්‍රේලියානුවා රටේ සෑම ක්ෂේත්‍රයකම ආබාධිත පුද්ගල නියෝජනය වැඩි විය යුතු බව කියයි 27/01/2022 13:52 ...
View More