Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

දෙසැ: 2දා කාලීන විශේෂාංගය: Omicron වෛරසය හමුවුවත් lockdown කරන්නේ නැහැ - ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත නායකයෝ කියති

State and territory leaders say Australia will be "suppressing", not eliminating, the spread of COVID-19 Omicron variant Source: AAP Image/AP Photo/Mark Baker

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් තත්වය හා සම්බන්ද නවතම තොරතුරු ගෙන එන අද - දෙසැම්බර් 2 වන බ්‍රහස්පතින්දා SBS සිංහල වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගය ට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

Highlights

  • අප්‍රිකාවේ සිට සිඩ්නි වෙත ආපසු පැමිණි COVID-ආසාදිත පුද්ගලයාට කොවිඩ් වෛරසයේ Omicron ප්‍රභේදය ආසාදනය වී ඇති බව සොයාගැනීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්  Omicron වෛරස ආස්දිත සංඛ්‍යාව 6 දක්වා ඉහල යාම
  • මෙම නව  Omicron ප්‍රභේදය මතුවීමෙන් පසු රට තුල ක්‍රියාත්මක කොවිඩ් හා සම්බන්ද නීතිවලට ක්ෂණික වෙනස්කම් සිදු නොවන බවට රාජ්‍ය සහ ටෙරටරි නායකයින් එකඟ වීම

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ: 2දා කාලීන විශේෂාංගය: Omicron වෛරසය හමුවුවත් lockdown කරන්නේ නැහැ - ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත නායකයෝ කියති 02/12/2021 07:43 ...
14 Jan COVID update in 3 minutes:ජන 31 සිට, බටහිර ඕස්ට්‍රේලියාවේ ස්ථාන රැසකට කෝවිඩ් ද්විත්ව එන්නත් මාත්‍රා අනිවාර්ය කරයි 14/01/2022 03:50 ...
අපචාර චෝදනා නිසා ගැලවුණු ඇන්ඩෘ කුමරුගේ රජ පට්ටම සහ කොවිඩ් නීති කැඩීම නිසා ගැලවෙන්නට යන බ්‍රිතාන්‍ය අගමැති පට්ටම: ලොව වටා 14/01/2022 13:58 ...
අවසානයේදී භානුක රාජපක්ෂ ඉල්ලා අස්වීම ඉවත්කර ගනී: SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය 14/01/2022 10:41 ...
ජනවාරි 14 කාලීන විශේෂාංගය : Omicron වැඩි වුණත් ආරක්ෂිතව පාසල් විවෘත කිරීමට කැබිනට් තීරණයක් 14/01/2022 08:22 ...
ජනවාරි 14දා SBS සිංහල ප්‍රවෘත්ති: Djokovic මෙරට සිටීම ගැන ඕස්ට්‍රේලියානුවන් විරුද්ධ බව, නියෝජ්‍ය අගමැතිගෙන් ප්‍රකාශයක් 14/01/2022 11:50 ...
13 Jan COVID update in 4 minutes:කොවිඩ් එන්නත් නොගත් පිරිසට Omicron භයානක බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි 13/01/2022 04:18 ...
ජනවාරි 13 කාලීන විශේෂාංගය : නරකම කාලය තවම ආවේ නැහැ NSW නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් කියයි 13/01/2022 08:31 ...
ඕස්ට්‍රේලියාවේ මේ ග්‍රීෂ්ම කාලයේ සමේ ඇතිවන පිළිස්සීම් හා මෙලනෝමා තත්වය පිළිබද ඔබ දැනුවත්ද ? 13/01/2022 07:49 ...
ඔස්ට්‍රේලියාවේදී කොවිඩ් එන්නත නොගෙන සිටීමට අවසර ලැබෙන්නේ කාටද? 13/01/2022 11:30 ...
View More