Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

දෙසැ: 3දා කාලීන විශේෂාංගය: වික්ටෝරියා ප්‍රාන්තයේ සංචරණ සීමා නීති පැනවීමේ බලය සෞඛ්‍ය බලධාරීන් අතින් ගිලිහෙයි

Victorian Premier Dan Andrews Source: NCA

SBS සිංහල වැඩසටහන තුළින් ඕස්ට්‍රේලියාවේ කොවිඩ්-19 තත්ත්වය හා සම්බන්ධ නවතම තොරතුරු ඔබ වෙත ගෙන එන කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.

Highlights

  • වික්ටෝරියා ප්‍රාන්ත වසංගත නීති පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වීම.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළින් Omicron ප්‍රභේදයේ ආසාදිතයින් අට දෙනකු වාර්තා වීමත් සමග සුදුසුකම සම්පූර්ණ වූ වහාම ප්‍රාන්ත වාසීන්ට booster එන්නත ලබා ගන්නා ලෙස රජය ඉල්ලා සිටීම.
  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාසලක ආදි ශිෂ්‍ය හමුවකට සම්බන්ධ 16 දෙනෙකු ඇතුළුව ප්‍රාන්තය තුළින් නව covid 19 ආසාධිතයින් 18 දෙනෙකු හඳුනා ගැනීම.

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ: 3දා කාලීන විශේෂාංගය: වික්ටෝරියා ප්‍රාන්තයේ සංචරණ සීමා නීති පැනවීමේ බලය සෞඛ්‍ය බලධාරීන් අතින් ගිලිහෙයි 03/12/2021 07:52 ...
28 Jan COVID update in 4 minutes: කොවිඩ් පැතිරීම නැවැත්වීමට මධ්‍යම ඔස්ට්‍රේලියාව වහාම වසා දමන්නැයි ස්වදේශික ඔස්ට්‍රේලියානුවෝ ඉල්ලති 28/01/2022 04:27 ...
පෙබරවාරියේ ඇරඹෙන SL Vs AUS තරඟාවලියේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් එන මාලිංග වැඩේ ගොඩදායිද: ක්‍රීඩා විග්‍රහය 28/01/2022 11:46 ...
Lockdown සාදය නිසා බ්‍රිතාන්‍ය අගමැතිට බේරුමක් නැතිවෙයි, නිල නිවස වටා කැමරා, ඉල්ලා අස්වෙන ලෙසටත් බලපෑම්: 'ලොව වටා' 28/01/2022 13:31 ...
ජන: 28 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියාවේ නව පාසල් වාරය ආරක්ෂිතව ආරම්භ කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී වුනු සාකච්ඡා 28/01/2022 09:13 ...
ජනවාරි 28 දා SBS සිංහල ප්‍රවෘත්ති: මහා බාධක කොරල් පරය රැකීමට මොරිසන් රජයෙන් විශාලතම තනි මුදල් ආයෝජනයක් 28/01/2022 10:31 ...
27 Jan COVID update in 3 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 59 ක් 27/01/2022 02:55 ...
බෝ නොවන රෝග රැසකට හේතු වන Metabolic Syndrome ගැන ඔබ දැනගත යුතුම කරුණු SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් 27/01/2022 11:30 ...
නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා 27/01/2022 12:18 ...
ජන 27දා SBS සිංහල පුවත්: වසරේ ඕස්ට්‍රේලියානුවා රටේ සෑම ක්ෂේත්‍රයකම ආබාධිත පුද්ගල නියෝජනය වැඩි විය යුතු බව කියයි 27/01/2022 13:52 ...
View More