Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

සැප් 27 කාලීන විශේෂාංගය: නත්තලේදී දේශසීමා විවෘත කරන්නැයි අගමැති මොරිසන් ප්‍රාන්ත අගමැතිවරුන්ට අවධාරණය කරයි

Prime Minister Scott Morrison speaks to the media during a press conference at Parliament House in Canberra. Source: AAP

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන සැප්තැම්බර් මස 27 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න

Highlights

  • එළඹෙන නත්තල් සමයේදී නැවත පවුල් වලට එක්වීමට ඉඩ සලසමින් ඔස්ට්‍රේලියානුවන්ගෙන් 80% පිරිසක් එන්නත් කිරීමෙන් පසු ප්‍රාන්ත නායකයින් සිය දේශසීමා නැවත විවෘත කල යුතු බවට ඕස්ට්‍රේලියානු අගමැතිවරයා අවධාරණය කිරීම
  • සිය ප්‍රාන්ත වැසියන්ගෙන් 80%ක පිරිසක් සම්පුර්ණ එන්නත ලැබීමෙන් පසු ප්‍රාන්තය යලි විවෘත කිරීමේ සැලැස්ම නිකුත් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පියවර ගැනීම
  • වික්ටෝරිය ප්‍රාන්තය සිය ඇතැම් කොවිඩ් සීමා ලිහිල් කිරීමට සුදානම් වීම

 

Coming up next

# TITLE RELEASED TIME MORE
සැප් 27 කාලීන විශේෂාංගය: නත්තලේදී දේශසීමා විවෘත කරන්නැයි අගමැති මොරිසන් ප්‍රාන්ත අගමැතිවරුන්ට අවධාරණය කරයි 27/09/2021 08:42 ...
ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං තම කෙටි ජිවිත කාලය තුල ලොවට දායාද කල සාහිත්‍ය මං සලකුණු: 'විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්' 30/11/2021 13:01 ...
Nov 30 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනයේ 30/11/2021 02:04 ...
නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි 30/11/2021 14:07 ...
කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
නොවැ 30 කාලීන විශේෂාංගය: Omicron පැතිරීම වැලැක්වීමට වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නව ක්‍රියාමාර්ග 30/11/2021 08:19 ...
"කුරුටු ගීයක" නවතම ගීය දොරට වැඩුම සමඟින් මෙල්බර්න් නුවරින් ඇසෙන අලුත් හඬක්, නැවුම් ගී පබැඳුමක්: 'මගේ ගීතය' 29/11/2021 18:54 ...
Nov 29 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ගත යුතු කාලය සමාලෝචනය කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් 29/11/2021 02:17 ...
ඔස්ට්‍රේලියාවේ Cryptocurrency භාවිතයට අවසර තිබෙනවාද? 29/11/2021 09:50 ...
ශ්‍රී ලාංකීය පුවත් විමසුම: මෛත්‍රීගේ බෙල්ලට පාස්කු තොණ්ඩුව දැමීමට 2/3 සොයන පොහොට්ටුව ශ්‍රීලනිපය සමග යළි ඇවිලෙයි 29/11/2021 19:10 ...
View More