Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

දෙසැ 14 දා කාලීන විශේෂාංගය : ක්වීන්ස්ලන්තය පුර්ණ එන්නත්කරණයට ලක්වූ ඕස්ට්‍රේලියානුවන්ට සිය දේශ සීමා විවර කරයි

Motorists passes through a border control checkpoint at the QLD/NSW Border, Coolangatta, Monday, December 13, 2021. Source: AAP

SBS සිංහල තුළින් ඕස්ට්‍රේලියාවේ covid 19 තත්ත්වය හා සම්බන්ධ නවතම තොරතුරු ඔබ වෙත ගෙන එන කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

Highlights

  •  දින 229 ක දැඩි නීති වලින් අනතුරුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සම්පූර්ණ එන්නත් කරනයට ලක් වූ ඕස්ට්‍රේලියානුවන් හට සිය දේශ සීමා දේශසීමා විවෘත කිරීම.
  • එළඹෙන පෙබරවාරි මස පස්වන දා සිට සිය දේශ සීමා නීති ලිහිල් කරන බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය නිවේදනය කිරීම.
  • නිපුණතා සංක්‍රමණිකයන්ට සහ අන්තර්ජාතික සිසුන්ට ඕස්ට්‍රේලියාව  තුලට පැමිණීමට අවසර ලබාදීමේ සැලසුම.

         ඇතුලු තවත් තොරතුරු.

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ 14 දා කාලීන විශේෂාංගය : ක්වීන්ස්ලන්තය පුර්ණ එන්නත්කරණයට ලක්වූ ඕස්ට්‍රේලියානුවන්ට සිය දේශ සීමා විවර කරයි 14/12/2021 10:04 ...
මැයි 18 දා 'දෙමල ජන සංහාර දිනය' ලෙසට වන නීතියක් කැනඩා පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ගනී: 'ලොව වටා' විදෙස් විත්ති 20/05/2022 14:56 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි. එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
View More