Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත නොගත් සෞඛ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු ගැනීමට සිදුවන ලකුණු

Health workers outside the Covid Vaccination hub at Macquarie Fields, south west of Sydney Source: AAP

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, වික්ටෝරියා සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල සෞඛ්‍ය සේවකයින්ට අනිවාර්යෙන් කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගත යුතු අවසන් දින පිළිබඳ මෙන්ම එසේ නොමැතිනම් අත්වන ප්‍රතිඵල පිළිබඳව නවතම තොරතුරු රැගත් සැප්තැම්බර් 30 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • සැප්තැම්බර් 30 වෙනිදා වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම සෞඛ්‍ය සේවකයින් අවම වශයෙන් කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා තිබිය යුතුය, නැතහොත් ඔවුන් වැටුප් රහිත නිවාඩු යා යුතුය.
  • ක්වීන්ස්ලන්තයේ සෞඛ්‍ය සේවකයින්ද කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ සැප්තැම්බර් 30 ට පෙර ලබාගත යුතුව පවතියි.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයින්ද කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ඔක්තෝබර් 07 වනදාට පෙර ලබාගත යුතුව ඇත.
  • කොවිඩ් එන්නත ලබා නොගත් සෞඛ්‍ය සේවකයින්ට COVID රෝගීන් සිටින වාට්ටු වැනි පළමු මට්ටමේ ස්ථානවල රාජකරි කිරීම ඔක්තෝබර් මාසයේ සිට තහනම් වේ.

Coming up next

# TITLE RELEASED TIME MORE
කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත නොගත් සෞඛ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු ගැනීමට සිදුවන ලකුණු 30/09/2021 05:31 ...
ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං තම කෙටි ජිවිත කාලය තුල ලොවට දායාද කල සාහිත්‍ය මං සලකුණු: 'විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්' 30/11/2021 13:01 ...
Nov 30 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනයේ 30/11/2021 02:04 ...
නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි 30/11/2021 14:07 ...
කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
නොවැ 30 කාලීන විශේෂාංගය: Omicron පැතිරීම වැලැක්වීමට වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නව ක්‍රියාමාර්ග 30/11/2021 08:19 ...
"කුරුටු ගීයක" නවතම ගීය දොරට වැඩුම සමඟින් මෙල්බර්න් නුවරින් ඇසෙන අලුත් හඬක්, නැවුම් ගී පබැඳුමක්: 'මගේ ගීතය' 29/11/2021 18:54 ...
Nov 29 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ගත යුතු කාලය සමාලෝචනය කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් 29/11/2021 02:17 ...
ඔස්ට්‍රේලියාවේ Cryptocurrency භාවිතයට අවසර තිබෙනවාද? 29/11/2021 09:50 ...
ශ්‍රී ලාංකීය පුවත් විමසුම: මෛත්‍රීගේ බෙල්ලට පාස්කු තොණ්ඩුව දැමීමට 2/3 සොයන පොහොට්ටුව ශ්‍රීලනිපය සමග යළි ඇවිලෙයි 29/11/2021 19:10 ...
View More