Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔක් 07 කාලීන විශේෂාංගය: වික්ටෝරියා ප්‍රාන්ත සීමාවේ සංචරණ සීමා ලිහිල් කෙරේ

Victoria - NSW border Source: Getty Images AsiaPac

වික්ටෝරියා ප්‍රාන්ත රජය තම ප්‍රාන්ත සීමා ලිහිල් කිරීමට යාම සහ බටහිර ඔස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්තයේ කොවිඩ් එන්නත ලබාදීම මන්දගාමී වන බවට ඔස්ට්‍රේලියාවේ එන්නත්කරණ වැඩසටහනේ ප්‍රධානියා අනතුරු ඇඟවීම ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් ඔක්තෝබර් 07 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • වික්ටෝරියා ප්‍රාන්ත සීමාවේ සංචරණ සීමා ලිහිල් කෙරේ.
  • වික්ටෝරියා ප්‍රාන්තය rapid antigen පරීක්ෂණ ඇරඹීමට යයි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත් පිරිස තවත් ඉහළට.
  • බටහිර ඔස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්තයේ කොවිඩ් එන්නත ලබාදීම මන්දගාමී වීම පිළිබඳ අනතුරු ඇඟවේ.

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 07 කාලීන විශේෂාංගය: වික්ටෝරියා ප්‍රාන්ත සීමාවේ සංචරණ සීමා ලිහිල් කෙරේ 07/10/2021 06:12 ...
කළු හංසයින්ගේ රජ දහනක් වුනු NSW ප්‍රාන්තයේ සුවිශේෂී විල්ලුව වටා චාරිකාවක්: Australian Rural Beauty 26/11/2021 10:28 ...
සතියේ ක්‍රීඩා විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ නව ටෙස්ට් නායකයා නම් කිරීමට පෙර හිටපු ටෙස්ට් නායකයා ක්‍රිකට්වලින් නිවාඩු යයි 26/11/2021 11:15 ...
ඉතියෝපියාවේ නැගී එන සිවිල් යුද්දය සහ තලේබාන් පාලනය කාන්තාවන්ට අලුතෙන් පැනවූ නීති: “ලොව වටා” විදෙස් විත්ති 26/11/2021 13:10 ...
නොවැ 26 දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ආර්ථිකය නගා සිටුවීමට පුහුණු සංක්‍රමණික වීසා ඛාණ්ඩ කිහිපයකට සහන 26/11/2021 11:15 ...
Nov 25 COVID update in 2 minutes: ක්වීන්ස්ලන්තය සහ NSW ප්‍රාන්තය අතර සංචාරක බුබුලක් පිළිබඳ අවධානය 25/11/2021 02:44 ...
නොදුටු සිනමාව: නගරයක් නොව ජීවිතයක් කියූ "කොළඹ", චිත්‍රපටයක්ද? 25/11/2021 13:45 ...
නොවැ 25 කාලීන විශේෂාංගය: සංචාරකයින් සමග කොවිඩ් ද පැමිණෙනු ඇතැයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිගෙන් ප්‍රකාශයක් 25/11/2021 05:30 ...
නොවැ 25දා SBS සිංහල පුවත්: අන්තවාදයට කිසිඳු ඉඩක් නැතැයි ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය අවධාරණය කරයි 25/11/2021 11:49 ...
Vegan පුද්ගලයින් යනු කවුරුන්ද? Vegan ආහාර රටාව පිළිබඳ අවධානය යොමු කරන මාසය වෙනුවෙන් SBS සිංහල සේවයෙන් 23/11/2021 11:42 ...
View More