Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔක් 14 කාලීන විශේෂාංගය: මෙල්බර්න් ළමා රෝහලේ ICU සිටින අලුත උපන් බිළිඳුන් කොවිඩ් වයිරසයට නිරාවරණය වේ

General view of The Royal Childrens Hospital in Melbourne Source: AAP

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, Australian Capital Territory සහ Northern Territory ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් ඔක්තෝබර් 14 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • මේ සති අන්තය වන විට තම ජනගහනයෙන් 80% ක පූර්ණ කොවිඩ් එන්නත්කරණ ඉලක්කයට ළඟා වීමට NSW ප්‍රාන්තය සැරසේ.
  • ලබන සතියේ සිට NSW ප්‍රාන්තයේ කොවිඩ් නීති තවත් ලිහිල් කිරීමට ප්‍රාන්ත රජය සූදානම්.
  • ඔක්තෝබර් 23 වන විට 70% ක පූර්ණ කොවිඩ් එන්නත්කරණ ඉලක්කයට ළඟා වීමට වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානම්.
  • මහජනතාව සමග සෘජුව රාජකාරී කරන Northern Territory සේවකයින්ට කොවිඩ් එන්නත අනිවාර්ය කෙරේ.
  • ACT හි lockdown නීති ඔක්තෝබර් 15 සිට අවසන් කෙරේ.

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 14 කාලීන විශේෂාංගය: මෙල්බර්න් ළමා රෝහලේ ICU සිටින අලුත උපන් බිළිඳුන් කොවිඩ් වයිරසයට නිරාවරණය වේ 14/10/2021 09:24 ...
Oct 21 COVID update in 4 minutes: නිව් සවුත් වේල්ස් ව්‍යාපාර වලට සහාය දැක්වීමට ප්‍රාන්ත රජයෙන් ආර්ථික සැලැස්මක් 21/10/2021 04:06 ...
අඩු ප්‍රතිශක්තියෙන් වැඩි පිරිසක් මියයන Sepsis රෝගයට ඔසු සෙවූ මෙල්බර්න් හි වෛද්‍ය යුගීෂ් SBS සිංහලට කතා කරයි 21/10/2021 11:01 ...
ඔක් 21දා කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවට තුන් වැනි මාත්‍රාවක් ලෙස booster shot ලබා දීම කෙරේ රජයේ අවධානය 21/10/2021 06:00 ...
ඕස්ට්‍රේලියාවේ භූගත ජලය ආරක්ෂා කිරීමේදී ඔබට ඇති කාර්යභාරය කුමක්ද? 'ජාතික ජල සතිය' වෙනුවෙන් 21/10/2021 10:52 ...
ඔක් 21දා SBS සිංහල පුවත්: මෙල්බර්න් වැසියන්ට අද මධ්‍යම රාත්‍රියේ සිට lockdown තත්වයෙන් නිදහස 21/10/2021 13:53 ...
ඔබේ නිවාස ණයෙහි පොලී අනුපාතික ස්ථිර (Fixed rate ) කිරීම වාසිදායකද ? SBS සිංහල Settlement Guide වෙතින් 19/10/2021 10:42 ...
Today's COVID update in 3 minutes: කොවිඩ් එන්නත්කරණය ඉහළ නැංවීමට වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඩොලර් මිලියන 21 ක පැකේජයක් 19/10/2021 03:12 ...
කාලීන විශේෂාංගය : නත්තල වන විට එන්නත ලැබූ ඕස්ට්‍රේලියානුවන්ට ක්වීන්ස්ලන්තයේ සංචාරය කල හැකි වේ 19/10/2021 06:23 ...
ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගියෙකු රෝහල් ගත කළ විට කුමක් සිදුවේද? 19/10/2021 12:47 ...
View More