Coming Up Thu 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට

Australian Prime Minister Scott Morrison and Opposition leader Anthony Albanese. Source: AAP Image

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කොට මැයි 19 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.

HIGHLIGHTS

  • නැවත බලයට පත්වුවහොත් ඕස්ට්‍රේලියාවේ temporary protection visa පිළිබඳ තම රජයේ ප්‍රතිපත්තිය අඛණ්ඩව කරගෙන යාමට සැලසුම් කරන බව අගමැති ස්කොට් මොරිසන් පවසා සිටී.
  • මීළඟ ආණ්ඩුව පිහිටුවීමට බලය ලැබුනහොත්, ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් සඳහා දින දහයක වැටුප් සහිත නිවාඩු නීතිගත කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක ඇල්බනිසි  පවසයි.
  • සාමකාමී අරගලයන්ට පහරදීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සහ ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට. සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ලබන 25 වෙනිදා දක්වා රිමාන්ඩ්
  • යුක්රේනයේ දැනට පනවා ඇති යුධ නීතිය දිගටම ක්‍රියාත්මක වීමට නියමිත බව ජනපති සෙලෙන්ස්කි පවසයි.
  • ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම අවසානයේදී බංග්ලාදේශය ස්ථාවර තත්වයක.

 

 

Coming up next

# TITLE RELEASED TIME MORE
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින බව මධ්‍යම රජයේ මුදල් ඇමතිනිය පිළිගනියි: ජුනි 28 SBS සිංහල පුවත් 28/06/2022 11:56 ...
ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා ගත හැකි ACT Critical Skills ලැයිස්තුව අලුත් වෙයි 27/06/2022 02:17 ...
එකම ඇමති මණ්ඩලය සමඟ ජනපති සහ අගමැති වෙන වෙනම සාකච්චා කරයි - දෙන්නා විරසකයෙන්ද? ශ්‍රී ලාංකීය පුවත් විමසුම 27/06/2022 20:47 ...
ඔස්ට්‍රේලියාවේ දිනෙන් දින වැඩි වන උද්ධමනය නිසා කුඩා පරිමාණ ව්‍යාපාර වලට මොන වගේ බලපෑමක් වේවිද ? 27/06/2022 09:37 ...
ජූනි 27 කාලීන විශේෂාංගය: ඉන්ෆ්ලුවෙන්සා අතරතුරේ, වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව දරුණු කොවිඩ් ප්‍රභේදයක් 27/06/2022 06:35 ...
ඔස්ට්‍රේලියානු අගමැති NATO සමුළුව සඳහා ස්පාඤ්ඤයට: ජුනි 27 SBS සිංහල පුවත් 27/06/2022 11:20 ...
ගුහා වල ජීවත්වන මිනිසුන් සිටින ඕස්ට්‍රේලියාවේ White Cliffs නම් පිටිසර පෙදෙසට යමු: SBS සිංහල මාසික ගුවන් විදුලි චාරිකාව 27/06/2022 08:27 ...
ශ්‍රී ලංකා ක්‍රීඩක ශාරීරික යෝග්‍යතාව ඉහලයි, 5 වන එක්දින තරඟයට සියලු ප්‍රවේශ පත්‍ර විකිණී අවසන්: සතියේ ක්‍රීඩා විග්‍රහය 24/06/2022 11:29 ...
ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාවේ බැංකුවකින් දැමු නඩු සහ ඇෆ්ඝනිස්ථානයේ භූමිකම්පා ඛේදවාචකය: ‘ලොව වටා’ විදෙස් විත්ති 24/06/2022 14:17 ...
View More