Coming Up Tue 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

නොවැ 11දා SBS සිංහල පුවත් : ඔස්ට්‍රේලියානු යුධ විරුවන් වෙනුවෙන් ඔපෙරා නිවහන පොපි මලින් සැරසේ.

Bugler Lance Corporal Justin Williams plays “The Last Post” as poppies are projected on to the Sydney Opera House sails during a Remembrance Day 2021 Dawn Servi Source: AAP Image/Mick Tsikas

2021 නොවැම්බර් මස 11 වැනි බ්‍රහස්පතින්දා SBS සිංහල පුවත් ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සළකුණ මත click කරන්න.

අද පුවත් ප්‍රකාශයේ Highlights

  • යුද්ධයෙන් දිවි පිදූ ඔස්ට්‍රේලියානු රණවිරුවන් සිහිපත් කරන Remembrance day හෙවත් පොපි මල් දිනය අද.
  • වයස අවුරුදු 6 ත් 12ත් අතර ලමුන් සඳහා කොවිඩ් 19 එන්නත්කරණයට සැළසුම්.
  • ඔස්ට්‍රේලියානුවන් හට නිරෝධායනයකින් තොරව දකුණු කොරියාව සහ ජපානය යන රටවලට ඇතුලුවීමට අවසර ලබාදීමේ සැළසුමක්.
  • එළැඹෙන ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා හමුවේදී මෙරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සිය අදහස් දැක්වීමට සූදානමින්.
  • අධික වර්ෂාපතනයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට හානි, ජීවිත හානි ද ඉහල යයි.
  • COP 26 සමුළුවේදී කාබන් විමෝචනය නවතා දැමීමේ තම සැළසුම් පිළිබඳව චීනයෙන් සහ එක්සත් ජනපදයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්.
  • එංගලන්ත කණඩායම පරදා ප්‍රභල නවසීලන්ත ක්‍රිකට් කණඩායම T20 ලෝක කුසලාන අවසාන මහා තරඟයට.

Coming up next

# TITLE RELEASED TIME MORE
නොවැ 11දා SBS සිංහල පුවත් : ඔස්ට්‍රේලියානු යුධ විරුවන් වෙනුවෙන් ඔපෙරා නිවහන පොපි මලින් සැරසේ. 11/11/2021 10:28 ...
24 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 56 ක් 24/01/2022 03:50 ...
මස් කර්මාන්තයේදී සතුන්ගේ රෝග සඳහා ලබාදෙන ඖෂධ ඔබ ආහාරයට ගන්නා මස් වල තිබෙනවාදැයි සැකයිද? 24/01/2022 07:54 ...
පොදුජන එක්සත් පෙරමුණට යලි පන දෙමින් චන්ද්‍රිකාගේ අටුව කඩා පුටුව හැදීමේ උත්සහයක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 24/01/2022 20:26 ...
ජන 24 කාලීන විශේෂාංගය: සතියට දෙවතාවක් RAT පරීක්ෂණ කරමින්, වික්ටෝරියා සහ NSW ප්‍රාන්ත පාසල් ඇරඹීමට පියවර ගනී 24/01/2022 08:12 ...
ජනවාරි 24 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ concession කාඩ්පත් හිමියන්ට අද සිට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල 24/01/2022 11:34 ...
Australian Summer: මුහුදේ Rip current එකකට හසු වුවහොත් බේරෙන හැටි විනාඩි 4 කින් දැනගමු 21/01/2022 03:25 ...
21 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 80 ක් 21/01/2022 04:12 ...
ICC ය නම් කල වසරේ T 20 කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු පමණයි, එකඳු ඉන්දීය ක්‍රීඩකයෙක් වත් නැහැ: සතියේ ක්‍රීඩා විග්‍රහය 21/01/2022 11:44 ...
Facebook සම නිර්මාතෘ චමත් පලිහපිටිය චීනයට සුදු හුණු ගාන්න ගිහිං ලොව දෝෂාරෝපණයට ලක්වීම ඇතුළු තතු: අද 'ලොව වටා' 21/01/2022 13:03 ...
View More