Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

නොවැ 9දා SBS සිංහල පුවත්: දකුණු ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිත දරුවන්ට වීඩියෝ තාක්ෂනය ඔස්සේ ප්‍රතිකාර ලබාදීම ඇරඹේ

little boy Sitting By Puppy On Sofa At Home. Image Source: Getty

2021 නොවැම්බර් මස 9 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ Highlights

  • කොවිඩ් එන්නත්කරණයට ලක් නොවූ පාසැල් සිසුන් සඳහා ඇන්ටිජන් පරීක්ෂණ ක්‍රමය හඳුන්වා දීමට වික්ටෝරියා ප්‍රාන්තය සුදානම් වේ.
  • දකුණු ඔස්ට්‍රේලියාව COVID-19 අසාදිත දරුවන්ට වීඩියෝ තාක්ෂනය උපයෝගී කොටගෙන නිවසේදී ප්‍රතිකාර ලබාගැනීමට හැකි ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දීමට සුදානම් වේ
  • ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරියෙහි පවතින කොරෝනා සීමා කිරීම් තවදුරත් ලිහිල් කිරීමට ටෙරටරි රජය බලාපොරොත්තු වේ.
  • වර්ගවාදය පිටුදැකීම වෙනුවෙන් වන ක්‍රමෝපායන් සැකසීම අරමුණු කොට වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඔන්ලයින් සමීක්ෂණයක් ආරම්භ කරයි.
  • ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම ලබා නොගත් ජනතාවට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිවේ.
  • මතභේදයට තුඩුදුන් චීන පොහොර සමාගම, ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයෙන් ඩොලර් මිලියන අටක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කරයි.
  • තලේබාන් පාලනයේද සහය ඇතිව ඇෆ්ඝනිස්ථානයේ පෝලියෝ මර්දන ක්‍රියාවලිය ඇරඹීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමත්වෙයි.
  • ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වසර 24කට පසුව පකිස්ථාන සංචාරයක් සඳහා සහභාගී වන ලකුණු.
  • තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගමාලාවකට සහභාගි වීමට බටහිර ඉන්දීය කොදෙව් පිල ශ්‍රී ලංකාවට පැමිනෙයි

Coming up next

# TITLE RELEASED TIME MORE
නොවැ 9දා SBS සිංහල පුවත්: දකුණු ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිත දරුවන්ට වීඩියෝ තාක්ෂනය ඔස්සේ ප්‍රතිකාර ලබාදීම ඇරඹේ 09/11/2021 13:02 ...
'මිල්ක්මන්' පරිවර්තනය දුෂ්කර වැඩක්: රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ වීම ගැන ලේඛිකා ස්වර්ණකාන්ති SBS සිංහල ට කියයි 18/01/2022 14:22 ...
18 Jan COVID update in 3 minutes: ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රෝහල් වලට පැමිණෙන පිරිසට නව සීමා පැනවේ 18/01/2022 03:39 ...
ඕස්ට්‍රේලියානු පරිඝණක සංගමයේ නැගී එන තොරතුරු තාක්ෂණික වෘත්තිකයා සම්මානයට නිර්දේශ වූ දිලාන් SBS සිංහල සේවයට කියූ දෑ 18/01/2022 13:35 ...
විසි වසරක කැප කිරීමට ඕස්ට්‍රේලියාවෙන් පිදුම් ලැබූ දකුණු ඕස්ට්‍රේලියාවේ ලාංකිකයා SBS සිංහලට කතා කරයි 18/01/2022 13:27 ...
ජනවාරි 18 කාලීන විශේෂාංගය : කොවිඩ් අවදානම නිසා නොදර්න් ටෙරිටරියේ තවත් ප්‍රදේශ 2 කට lockdown නීති 18/01/2022 06:49 ...
ජනවාරි 18දා SBS සිංහල ප්‍රවෘත්ති: ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ඉහල යද්දී, වසංගත නිවාඩු ආපදා ගෙවීම් පහල යයි 18/01/2022 11:29 ...
17 Jan COVID update in 3 minutes: RAT කට්ටලවල මිල ඉහල යාම ගැන ඕස්ට්රේලියානු පාරිභෝගික කොමිසමේ අවධානය 17/01/2022 03:45 ...
බොරැල්ල දේවස්ථාන බෝම්බය අස්සේ නීතිඥ සංගමය රජයට අතෑරිය අනතුරු ඇඟවීමේ බෝම්බය: ශ්‍රී ලාංකීය පුවත් විමසුම 17/01/2022 19:03 ...
ජන 17 කාලීන විශේෂාංගය: Djokovic ඕස්ට්‍රේලියාවෙන් පිට වීම සහ ආගමන ඇමතිගේ අසීමිත බලතල ගැන එල්ලවන චෝදනා 17/01/2022 08:40 ...
View More