Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

සැප් 9දා SBS සිංහල ප්‍රවෘත්ති: මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වුනු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී

people at observation room after receiving their COVID-19 vaccinations at the Westmead Hospital Vaccination Hub Source: Dean Lewins - Pool/Getty Images

ඕස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 සැප්තැම්බර් මස 09 වන බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල,

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය lockdown තත්වයෙන් ඉවත්වීමේ තම රජයේ සැලැස්ම අද ප්‍රකාශයට පත් කෙරේ.
  • මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වුනු වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී
  • ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10, 500 ඉක්මවයි.
  • ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිද්ධිය: දත්ත ගබඩාව පවත්වාගෙන යාම භාරව තිබූ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා අත්අඩංගුවට
  • පැවති ඇෆ්ඝනිස්තාන රජයේ පාලනය බිඳ වැටීම පිළිබඳව සමාව අයැද සිටින බව හිටපු ඇෆ්ඝනිස්තාන ජනාධිපති පවසයි.
  • කාන්තාවන්ට ක්‍රීඩා තහනම්. තලෙයිබාන් නව රජය කියයි.
  • ශ්‍රී ලංකාව ICC ලෝක කුසලාන එක්දින ක්‍රිකට් ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන 4කින් ඉහළට එයි.

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


 

Coming up next

# TITLE RELEASED TIME MORE
සැප් 9දා SBS සිංහල ප්‍රවෘත්ති: මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වුනු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී 09/09/2021 14:20 ...
ඩෙල්ටාවලට වඩා Omicron කෙතරම් භයානකද? 07/12/2021 11:52 ...
දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක 07/12/2021 14:20 ...
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 07/12/2021 13:07 ...
06 Dec COVID update in 2 minutes: Omicron නොතකා නත්තලට වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බවට යෝජනාවක් 06/12/2021 02:35 ...
ආණ්ඩුවෙන් එලියට බහින්නේ තවත් 60 කුත් අරන්, සරල බහුතරය වත් නැතිවේවී - SLFP වෙතින් රතු එළියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 06/12/2021 15:22 ...
ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න 06/12/2021 11:11 ...
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
දෙසැ 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයගත හැකි බවට හෙළිදරව්වක් 06/12/2021 13:15 ...
View More