Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔක් 01දා SBS සිංහල ප්‍රවෘත්ති: වික්ටෝරියානු එන්නත්කරණය කඩිනම් කිරීමට Pfizer එන්නත් මාත්‍රා අතර කාලය අඩු කෙරේ

Victoria will halve the time between Pfizer shots to fast track its vaccine rollout Source: AAP

සවන්දෙන්න 2021 ඔක්තෝබර් 01 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • එන්නත්කරණය කඩිනම් කිරීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්ත Pfizer එන්නත් මාත්‍රා අතර කාලය සති 3 දක්වා අඩු කිරීමට පියවර
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය යලි lockdown කිරීමේ අවදානමක්
  • දේපල හානි රැසක් සිදු කරමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට Tornado තත්වයක්
  • Lockdown ආධාර කපාහැරීමේ රජයේ තීරණය පිළිබඳව ඕස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයෙන් අනතුරු ඇඟවීම්
  • ශ්‍රී ලංකාවේ ඇඳිරිනීතිය සීමා සහිතව අද සිට ඉවතට

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 01දා SBS සිංහල ප්‍රවෘත්ති: වික්ටෝරියානු එන්නත්කරණය කඩිනම් කිරීමට Pfizer එන්නත් මාත්‍රා අතර කාලය අඩු කෙරේ 01/10/2021 12:15 ...
ඕස්ට්‍රේලියාවේ ගිම්හාන කාලය ඇරඹුනා. දැඩි හිරුරැස් සහිත මේ කාලයේදී ඔබේ සෞඛ්‍ය ගැන අවධානය යොමුකළ යුතු කරුණු 02/12/2021 09:29 ...
දෙසැ: 2දා කාලීන විශේෂාංගය: Omicron වෛරසය හමුවුවත් lockdown කරන්නේ නැහැ - ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත නායකයෝ කියති 02/12/2021 07:43 ...
දෙසැ 02 දා SBS සිංහල ප්‍රවෘත්ති: තවත් කොවිඩ් ප්‍රතිකාරයකට ඔස්ට්‍රේලියාව අනුමැතිය දෙයි 02/12/2021 10:53 ...
රාජකාරි රටාවේ වෙනස්වීම ඔබගේ මානසික සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද? 02/12/2021 10:40 ...
ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං තම කෙටි ජිවිත කාලය තුල ලොවට දායාද කල සාහිත්‍ය මං සලකුණු: 'විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්' 30/11/2021 13:01 ...
Nov 30 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනයේ 30/11/2021 02:04 ...
නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි 30/11/2021 14:07 ...
කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
නොවැ 30 කාලීන විශේෂාංගය: Omicron පැතිරීම වැලැක්වීමට වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නව ක්‍රියාමාර්ග 30/11/2021 08:19 ...
View More