Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

ජනවාරි 06දා SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව PCR වලින් ඉවත් වන බව අගමැති මොරිසන් පවසයි

AUS PM Scott Morrison Source: AAP Image/Dan Himbrechts

සවන්දෙන්න 2022 ජනවාරි 06 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • කෝවිඩ් පරීක්ෂණ සඳහා වන පීඩනය අඩු කිරීමේ අරමුණින් P-C-R පරීක්ෂණ වලින් ඉවත් වන බව අගමැති මොරිසන් පවසයි.
  • වික්ටෝරියා ප්‍රාන්තයට මේ සතියේදී Rapid Antigen පරීක්ෂණ කට්ටල මිලියන 44ක්
  • ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත් හෙට සිට
  • පස් වන කෝවිඩ් රැල්ලක අනතුරු ඇඟවීම් සමග හොංකොං රටවල් 8 කට දෙරටු වසයි
  • පැය ගණනක රඳවා ගැනීමකින් පසු ඕස්ට්‍රේලියාව ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයාගේ වීසා අහෝසි කරයි

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
ජනවාරි 06දා SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව PCR වලින් ඉවත් වන බව අගමැති මොරිසන් පවසයි 06/01/2022 13:41 ...
මැයි 18 දා 'දෙමල ජන සංහාර දිනය' ලෙසට වන නීතියක් කැනඩා පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ගනී: 'ලොව වටා' විදෙස් විත්ති 20/05/2022 14:56 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි. එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
View More